Miss Too Little. Mata denawada Chakithaya-Nemesis .. EK ake okkoma akathu karagannawa mekata.![]()

ඔන්න නංගො මෙ තෙඩ් එකෙ මගෙ 200 වෙනි පොස්ට් එක![]()
දැන් නම් මට යන්න වෙලාව හරි.ටොරොන්ටො පන්සලෙ අද ඉදන් ආයෙත් දහම් පාසල් පටන් ගන්නවා... මම යන්න ඔනෙ පොඩි උන්ට උගන්නන්න
![]()
( grade 7 උන්ට )
ඉතින් එහෙනම් මං යනවා.... ආයෙත් එන්න වෙන්නෙ ඉලග සතියෙ තමා... එතකන් කට්ටියට බායි කියනවා..
ලංකාවෙ අයට ගුඩ්9ට්.....
ටුලිටල් නංගාට Gud afternoon....
වෙනදා වගෙම නංගා ශො එක එලටම කරාසුබ පැතුම්
එහෙනම් මං ගියා.... බුදු සරනයි...![]()

අනිවා අනිවා කට්ටෝ....මම කට්ටා;13385751 said:මම නම් ආවේ කට්ටියත් එක්ක චැටක් දාන්න...
කවුද කෙල්ලෙක් ආව කියලා එන්නේ..![]()
මම කට්ටා;13385776 said:අන්න මචන් පට්ට සිංදුවක්.. මාවත් එකතු කර ගනින්..
මම බලෙන් හරි එකතු වෙනව