මම ඔයාට කියන්න හිටියේ, මම ඔයාගේ ඔය පොස්ට් එක දැක්ක ගමන මට ටක් ගාල නින්ද ගිහින් ඇහැරුනා... එක පාර මම හිනෙකුත් දැක්ක.. එකේ දැක ඔය ඇස් පියාගෙන හිටිය, එතකොටම ඔයාට හෙන ගැහුවා![]()





naa naa mama oya heene hamadaama dakinawa bro.. haba wenakan tamai balagena inne![]()

වෙන මොනවත් දැක්කේ නැද්ද.....![]()

අපේ ගෙදර ඉන්ටෙර්නෙට් ඒකත් එක්කම මාවත් අතුරුදහන් උනා........moko une oyaata kohada athurudahan wela hitite![]()

දැක්ක දැක්ක.. ඊට පස්සේ ඔයාට කකුල් පන නැති වෙලා රෝද පුටුවෙන් තමයි ජිවත් වෙන්නේ...
බඳින්න ඉන්න කෙනා ඔයාව ආදරෙන් රැක බලාගන්න හිතාගෙන ඔයාව ආදරෙන් බාර ගන්නව...
වැඩේ කියන්නේ පස්සේ ඌටත් හෙන ගැහුවා![]()

ලොල්... මන් කිව්වේ දවල් තිස්සේ ගව මඩුව අස් කරපු කතාවක්.. ඒ ගොනා වික්කයින් පස්සේ![]()
aa uba as kale gona wikunala wessiyak geennada?