නෑ ඇත්තට ම මස් මාලු නොකා ඉන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. අපි කවුරුත් අපේ ජීවිතේ නැතිකරනවට කැමති නෑ වගේ ම තමයි අහිංසක සත්තුත් කැමති නෑ. ඒක දැන දැන කන නිසා මං සෑහෙන දරුණු අපරාධ කාරයෙක්![]()

ඒක නම් එහෙම තමයි... මම කිව්වේ ඉතුරු ටිකත් ඉක්මනටම නාකි වෙයි කියලා.![]()


එක ඇත්ත
එත් අපි ඊට වඩා වැරදි වැඩ කරනවනේ![]()
අනේ බන් මමත් මස් මාලු කන්නේ නෑනේ.. හැබැයි ඔය trend එකට නම් නෙවෙයි. මට හිතුනා.... මම මස් මාලු කන්නේ නෑ කියලා ඊට පස්සෙ නැවැත්තුවා.හ්ම්ම් හ්ම්ම්
බොරු වැඩ මස් මාළු නොකා ඉන්න එක
එකත් දැන් ට්රෙන්ඩ් එකක්නේ![]()


මන්ද. සමහරවිට ඒක තමයි කරන ලොකුම වැරදි වැඩේ වෙන්නත් පුළුවන්

අනේ බන් මමත් මස් මාලු කන්නේ නෑනේ.. හැබැයි ඔය trend එකට නම් නෙවෙයි. මට හිතුනා.... මම මස් මාලු කන්නේ නෑ කියලා ඊට පස්සෙ නැවැත්තුවා.![]()

