2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නෑ ඇත්තට ම මස් මාලු නොකා ඉන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. අපි කවුරුත් අපේ ජීවිතේ නැතිකරනවට කැමති නෑ වගේ ම තමයි අහිංසක සත්තුත් කැමති නෑ. ඒක දැන දැන කන නිසා මං සෑහෙන දරුණු අපරාධ කාරයෙක් :yes::yes:

    එක ඇත්ත
    එත් අපි ඊට වඩා වැරදි වැඩ කරනවනේ:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක ඇත්ත
    එත් අපි ඊට වඩා වැරදි වැඩ කරනවනේ:yes:

    මන්ද. සමහරවිට ඒක තමයි කරන ලොකුම වැරදි වැඩේ වෙන්නත් පුළුවන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හ්ම්ම් හ්ම්ම්
    බොරු වැඩ මස් මාළු නොකා ඉන්න එක
    එකත් දැන් ට්‍රෙන්ඩ් එකක්නේ :yes::yes:
    අනේ බන් මමත් මස් මාලු කන්නේ නෑනේ.. හැබැ‍යි ඔ‍ය trend එකට නම් නෙවෙ‍යි. මට හිතුනා.... මම මස් මාලු කන්නේ නෑ කි‍යලා ඊට පස්සෙ නැවැත්තුවා.:D:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    m0819.gif
    m0813.gif
    m0819.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මන්ද. සමහරවිට ඒක තමයි කරන ලොකුම වැරදි වැඩේ වෙන්නත් පුළුවන්

    හ්ම්ම්
    හැබැයි මං නම් එහෙම හිතන්නේ නෑ
    සමහර විට මං වැරදි ඇති:yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ බන් මමත් මස් මාලු කන්නේ නෑනේ.. හැබැ‍යි ඔ‍ය trend එකට නම් නෙවෙ‍යි. මට හිතුනා.... මම මස් මාලු කන්නේ නෑ කි‍යලා ඊට පස්සෙ නැවැත්තුවා.:D:D

    නොකා ඉන්නවනම් හොදයි:yes::yes:
     
    Status
    Not open for further replies.