2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
5_2_108.gif

:P:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්
    හැබැයි මං නම් එහෙම හිතන්නේ නෑ
    සමහර විට මං වැරදි ඇති:yes:

    ඒ අර සමහර හාමුදුරු හොරු මස් මාලු කන එක හොඳයි කියනවනෙ. ඒ වගේ කතා ඇහෙද්දි හිතෙන එකක් වෙන්න ඇති.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒ අර සමහර හාමුදුරු හොරු මස් මාලු කන එක හොඳයි කියනවනෙ. ඒ වගේ කතා ඇහෙද්දි හිතෙන එකක් වෙන්න ඇති.

    නෑ නෑ
    මං ඔය බණ අහන්නේ නෑ
    ඉදල හිටලා ඇහුනොත් තමයි :D
    හැබැයි පන්සිල් රකිනවා
    මස් මාළු කකා පන්සිල් රකිනවා කිව්වොත් හරිද දන්නෑ :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාරකාවෝ මැදින් අහ්සේ...
    පොලව වෙත ආ සීත පිනි මෙන්...
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මට මෙන්න මේ සින්දුව එහෙනම් දෙන්න
    තේරී මේරි original සින්දුව
    ඔයාවයි මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝවමයි එකතු කර ගන්නවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ
    මං ඔය බණ අහන්නේ නෑ
    ඉදල හිටලා ඇහුනොත් තමයි :D
    හැබැයි පන්සිල් රකිනවා
    මස් මාළු කකා පන්සිල් රකිනවා කිව්වොත් හරිද දන්නෑ :rolleyes:

    රකින්න උත්සහ කරනවනෙ. ඉතින් අවුලක් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawuru nawaththannda api adaddi :( duka danne wena kawuda eye 2 tharam :dull:

    ඇයි දෙමව්පියො. එයාල තමයි ඉපදුන දා ඉඳල අපි අඬන එක නවත්තන්න නිදිවරාගෙන මහන්සි වුණේ.
     
    Status
    Not open for further replies.