හ්ම්ම්
හැබැයි මං නම් එහෙම හිතන්නේ නෑ
සමහර විට මං වැරදි ඇති![]()
ඒ අර සමහර හාමුදුරු හොරු මස් මාලු කන එක හොඳයි කියනවනෙ. ඒ වගේ කතා ඇහෙද්දි හිතෙන එකක් වෙන්න ඇති.


කාගෙ තහනමක් ද ඇස් දෙකට අඬන්න හිතුනොත් අඬනව මිසක් නේද?![]()
duka danne wena kawuda eye 2 tharam
නෑ නෑ
මං ඔය බණ අහන්නේ නෑ
ඉදල හිටලා ඇහුනොත් තමයි
හැබැයි පන්සිල් රකිනවා
මස් මාළු කකා පන්සිල් රකිනවා කිව්වොත් හරිද දන්නෑ![]()
තාරකාවෝ මැදින් අහ්සේ...
පොලව වෙත ආ සීත පිනි මෙන්...
රකින්න උත්සහ කරනවනෙ. ඉතින් අවුලක් නෑ.


kawuru nawaththannda api adaddiduka danne wena kawuda eye 2 tharam