කඩුවෙල දෙන්නයි මුලු රත්නපුටම ඕනේ මචන්ලා.

හැමදාම වගේ රෑ නිදිමරාගෙන මහන්සිවෙලා අපේ කට්ටියගෙ සතුට වෙනුවෙන් මේ කරන දේ ඉතා ඉහලින් අගය කරනව මුලින් ම. හැමෝ ම ඉල්ලපු ගීත ඉල්ලීම් ලබාදුන්නට හා ලස්සන සිංදු රාශියක් අහන්න සැලැස්සුවට බොහොමත් ම ස්තූතියි. වැඩසටහනත් හැමෝගෙම ආකර්ෂණය රඳවාගනිමින් කරනව. දිගින් දිගට ම මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්රාර්ථනා කරනව. තාම ඉගෙන ගන්න චූටි නංගිකෙනෙක් නිසා හැබැයි ඉගෙනුම් කටයුතුත් මේ වගේ ම හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්රාර්ථනා කරනව!!!!

zulfaan and mal pappa wlcm
වෙල්කම් කිව්වා මාත් එහෙනම්![]()

බිබර් මලයාගේ නෝනා නේද?

කව්ද?
කඩුවෙල වසන්තද?
මිනිහා වල කජ්ජ ගැහුවා නේද?

සුබ රැයක් ටූ ලිට්ල් ඔයාට
එහෙනම් ඊලග සතියේ අපි බලං ඉන්නවා ෂෝ එක එනකල්

මම කට්ටා;13389572 said:ඔන්න නගා බොහොම ස්තූතිය් සිංදුව දුන්නට..
ඔන්න මම ලංකාවේ ඉඳන් ඔයාට
KISS
![]()
එකක් එවනවා...
![]()
මමත් යනවා මචාලා පස්සේ සෙට් වෙමු
නගාට හැර අනිත් අයට සුභ දවසක්
නගාට සුභ රාත්රියක්