2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    show එක නියමෙට කරා තැන්ක්ස් වේවා gn sd :D:D:D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හැමදාම වගේ රෑ නිදිමරාගෙන මහන්සිවෙලා අපේ කට්ටියගෙ සතුට වෙනුවෙන් මේ කරන දේ ඉතා ඉහලින් අගය කරනව මුලින් ම. හැමෝ ම ඉල්ලපු ගීත ඉල්ලීම් ලබාදුන්නට හා ලස්සන සිංදු රාශියක් අහන්න සැලැස්සුවට බොහොමත් ම ස්තූතියි. වැඩසටහනත් හැමෝගෙම ආකර්ෂණය රඳවාගනිමින් කරනව. දිගින් දිගට ම මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තාම ඉගෙන ගන්න චූටි නංගිකෙනෙක් නිසා හැබැයි ඉගෙනුම් කටයුතුත් මේ වගේ ම හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

    :yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :Dඔන්න නගා බොහොම ස්තූතිය් සිංදුව දුන්නට..:D
    ඔන්න මම ලංකාවේ ඉඳන් ඔයාට
    :love:KISS:love:
    එකක් එවනවා...

    5257782219_da003793f5.jpg

    :Dමමත් යනවා මචාලා පස්සේ සෙට් වෙමු:D

    :yes::yes::yes:නගාට හැර අනිත් අයට සුභ දවසක් :yes::yes::yes:

    :D:P:P:Pනගාට සුභ රාත්‍රියක්:P:P:P:D

    35869_138813029464591_138810492798178_360281_8094274_n.jpg
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    සුබ රැයක් ටූ ලිට්ල් ඔයාට
    එහෙනම් ඊලග සතියේ අපි බලං ඉන්නවා ෂෝ එක එනකල්
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13389572 said:
    :Dඔන්න නගා බොහොම ස්තූතිය් සිංදුව දුන්නට..:D
    ඔන්න මම ලංකාවේ ඉඳන් ඔයාට
    :love:KISS:love:
    එකක් එවනවා...

    5257782219_da003793f5.jpg

    :Dමමත් යනවා මචාලා පස්සේ සෙට් වෙමු:D

    :yes::yes::yes:නගාට හැර අනිත් අයට සුභ දවසක් :yes::yes::yes:

    :D:P:P:Pනගාට සුභ රාත්‍රියක්:P:P:P:D

    35869_138813029464591_138810492798178_360281_8094274_n.jpg

    සුබ දවසක් උබටත්
    වැඩ කරපන්
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    හැමදාම වගේ රෑ නිදිමරාගෙන මහන්සිවෙලා අපේ කට්ටියගෙ සතුට වෙනුවෙන් මේ කරන දේ ඉතා ඉහලින් අගය කරනව මුලින් ම. හැමෝ ම ඉල්ලපු ගීත ඉල්ලීම් ලබාදුන්නට හා ලස්සන සිංදු රාශියක් අහන්න සැලැස්සුවට බොහොමත් ම ස්තූතියි. වැඩසටහනත් හැමෝගෙම ආකර්ෂණය රඳවාගනිමින් කරනව. දිගින් දිගට ම මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තාම ඉගෙන ගන්න චූටි නංගිකෙනෙක් නිසා හැබැයි ඉගෙනුම් කටයුතුත් මේ වගේ ම හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

    එසේම වේවා!
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.