Aus: yana katima maga BY boat

Jim07

Member
Jan 7, 2009
525
30
0
NY
yanakota pus patav vage giyata kamak na, status hamba unata passe sinhayo(KOTI) vela lankavata kelavanna hadana ekai kaala inna beri.
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,166
    926
    113
    mama loku bottuwe magak gihin goda bima langata awith podi bottuwaka thaniyama enawa saranagathayek wage boru rangapemak daagena maasaganakin kaala naa wage. beach eke galawaageneeme kattiya kelinma maawa hospital aran yai :P

    kohomada mage tikiri molee...
    :angry::angry:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බෝට්ටු වල යන්න ඕන නෑ.. තමන්ට මොනව හරි Educational Qualifications තියෙනව නම් ලේසියෙන්ම යන්න පුලුවන්.. Search කරලා බලන්න Online එකේ Australian Jobs කියලා ඊට පස්සේ ඒකට apply කරන්න එතකොට ඒ මිනිස්සු සමහර වෙලාවට එහෙට ගන්න වෙලාවලුත් තියෙනවා..
    හැබැයි බලාගෙන බෝට්ටුවේ යනකොට

    මොකද දැන් හිතන්න වැරදිලා යන්නේ නිරිත පැත්තට කියලා ,එතකොට නතර වෙන්නේ මැඩගස්කාරයෙන් මේක ලොකු දූපතක් නමුත් ඉන්නේ දුප්පත් මිනිස්සු. අනික මේ දුපතේ කොමඩේ මකරු පිරිලා විශේෂයෙන්ම වෙරළ තීරයේ හරියේ.අනෙක් එක සෝමාලියානු කොල්ල කරුවන් මේ තරම් දුරට එන අවස්ථා පවා තියෙනවා ඉතින් මේ වගේ කට්ටියකට අහුවුනොත් තමන්ට ආයි ගෙදර එන්න හම්බ වෙන්නේ නෑ.. මොකද ඕස්ත්‍රේලියාවේ මිනිස්සු වගේ යන අයව පිටුවහල් කරන්න තරම් මේ මිනිස්සු ශිෂ්ඨ සම්පන්න නෑ.. නමුත් තමන්ට ඕන නම් පුලුවන් මෙහෙට ගියොත් සරනාගතයන් කියලා යුරෝපයට යන්න apply කරන්න.. යුරෝපයෙන් අප්‍රිකානු සරණාගතයන්ව ගන්නවා..

    ඊට පස්සේ අපි හිතමු වැරදිලා ගියේ දකුණ-නිරිත දිශාවට කියලා, එතකොට හම්බ වෙන්නේ පොඩි දූපතක් "french southern and antarctic lands" මේක අයිති ප්‍රංශයට, පාලනය කරන්නෙත් ප්‍රංශයෙන්. රට ගොඩක් ලස්සනයි නමුත් රැකියා වල ආදායම ඒ තරම් හොද මදි මොකද ගොඩාක්ම සංවර්ධනය නොවු පැත්තක් නිසා.. අනෙක් එක මේ දූපතේ කවුරුත් පදිංචි වෙලා නෑ . ගොඩක්ම භාවිතා කරන්නේ Research වැඩ වලටයි. (මේකට යනවා නම් පරිස්සමෙන් මොකද ප්‍රංශයේ නාවික හමුදාව මුර සංචාරය කරනවා දූපත් වටේම)

    දකුණට ගියොත් ඇන්ටාර්ටිකාව. ශීතල පැත්තක්.. කිසිම කෑමක් නෑ මේ පැත්තට ගියොත් මැරෙන්න තමයි වෙන්නේ.

    ගිණිකොටනට ගියොත් හරි පැත්ත ;P

    ගිණිකොන-නැගෙනහිරට ගියොත් මැලේසියාව. රට මුස්ලිම් නිසා නීති තදයි..

    Mft0i.jpg
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    eka thama brother .....Tamil aya goda yana eka ape kolloth goda yana one.....ada lankawe tamila ta wada sinahala ayatayi ?ya thiyana....Als godak karaba sinhala lu...GPS eka ebay ekan ona yana thiyana ape Ek buwalata
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,606
    1,552
    113
    බෝට්ටු වල යන්න ඕන නෑ.. තමන්ට මොනව හරි Educational Qualifications තියෙනව නම් ලේසියෙන්ම යන්න පුලුවන්.. Search කරලා බලන්න Online එකේ Australian Jobs කියලා ඊට පස්සේ ඒකට apply කරන්න එතකොට ඒ මිනිස්සු සමහර වෙලාවට එහෙට ගන්න වෙලාවලුත් තියෙනවා..
    හැබැයි බලාගෙන බෝට්ටුවේ යනකොට

    මොකද දැන් හිතන්න වැරදිලා යන්නේ නිරිත පැත්තට කියලා ,එතකොට නතර වෙන්නේ මැඩගස්කාරයෙන් මේක ලොකු දූපතක් නමුත් ඉන්නේ දුප්පත් මිනිස්සු. අනික මේ දුපතේ කොමඩේ මකරු පිරිලා විශේෂයෙන්ම වෙරළ තීරයේ හරියේ.අනෙක් එක සෝමාලියානු කොල්ල කරුවන් මේ තරම් දුරට එන අවස්ථා පවා තියෙනවා ඉතින් මේ වගේ කට්ටියකට අහුවුනොත් තමන්ට ආයි ගෙදර එන්න හම්බ වෙන්නේ නෑ.. මොකද ඕස්ත්‍රේලියාවේ මිනිස්සු වගේ යන අයව පිටුවහල් කරන්න තරම් මේ මිනිස්සු ශිෂ්ඨ සම්පන්න නෑ.. නමුත් තමන්ට ඕන නම් පුලුවන් මෙහෙට ගියොත් සරනාගතයන් කියලා යුරෝපයට යන්න apply කරන්න.. යුරෝපයෙන් අප්‍රිකානු සරණාගතයන්ව ගන්නවා..

    ඊට පස්සේ අපි හිතමු වැරදිලා ගියේ දකුණ-නිරිත දිශාවට කියලා, එතකොට හම්බ වෙන්නේ පොඩි දූපතක් "french southern and antarctic lands" මේක අයිති ප්‍රංශයට, පාලනය කරන්නෙත් ප්‍රංශයෙන්. රට ගොඩක් ලස්සනයි නමුත් රැකියා වල ආදායම ඒ තරම් හොද මදි මොකද ගොඩාක්ම සංවර්ධනය නොවු පැත්තක් නිසා.. අනෙක් එක මේ දූපතේ කවුරුත් පදිංචි වෙලා නෑ . ගොඩක්ම භාවිතා කරන්නේ Research වැඩ වලටයි. (මේකට යනවා නම් පරිස්සමෙන් මොකද ප්‍රංශයේ නාවික හමුදාව මුර සංචාරය කරනවා දූපත් වටේම)

    දකුණට ගියොත් ඇන්ටාර්ටිකාව. ශීතල පැත්තක්.. කිසිම කෑමක් නෑ මේ පැත්තට ගියොත් මැරෙන්න තමයි වෙන්නේ.

    ගිණිකොටනට ගියොත් හරි පැත්ත ;P

    ගිණිකොන-නැගෙනහිරට ගියොත් මැලේසියාව. රට මුස්ලිම් නිසා නීති තදයි..

    Mft0i.jpg
    pissuda ban,, umba hithuwada hulan thyna pattata boattu yanwa kiyala :rofl::rofl:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    kelinma sri lanka walin bottuwe negala yanne nehe ban. Malaysia hari indonesia hari flight eke gihin ethanin thamai bottuwe yanne.

    ba machan ...link eka relu thiyana...direct boat karana lankata to aus:

    ara machan boat ekan gehen marana haduna ayata visa issue wenawa....
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    OK final comment yanawanam ammala tattala upan rata me hamadema amataka karala palayalla mokada oya kiyana widiye visa ekak wadunoth aye lankawata enna baha umbalata godak kal yanakam mama danna widiyata.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    OK final comment yanawanam ammala tattala upan rata me hamadema amataka karala palayalla mokada oya kiyana widiye visa ekak wadunoth aye lankawata enna baha umbalata godak kal yanakam mama danna widiyata.

    uba jeenwa rights dana na......ubala Aus: yana kochara kathak kanawada...dan onna yana chance eka thiyanawa.......ape country kalakani wela thiyana uda ina kalakani nesa