කෝ එහෙම පොරවල් නෑනේ දැන්.සෙට් වෙන්න ආසයි වෙලාවක් නැති එක තමයි අවුල
.අනික මගේ isp dialog නේ
.හැබැයි මම කලොත් ඉතින් රොක් විතරයි
ලංකාවේ rock අහන කට්ටිය සෑහෙන්න අඩුයි බන්... වෙන එකක් තියා rock සින්දු දානකොට ගෙදර කට්ටියත් බනිනවනේ....අහ් එල කොල්ලෙක්![]()


ඒකනේ කියන්නේරොක් අහන අයවත් නියෝජනය වෙන්න එපායෙ එළකිරි එක කියන්නෙ හැමෝට ම තියෙන තැනක්නෙ. ඩයලොග්නම් ඉතින් කිසි ස්ටේබල් එකක් නැති එකක් නිසා ඔයාට අමාරුයි ඒකෙන්නම් කරන්න.

.dialog එක්ක මොන radioද


ඇයි අපේ අම්මා ඔය ගිරිය යටින් කැගහන ඒවා දාන්න එපාලුලංකාවේ rock අහන කට්ටිය සෑහෙන්න අඩුයි බන්... වෙන එකක් තියා rock සින්දු දානකොට ගෙදර කට්ටියත් බනිනවනේ....![]()


. අහල පහල පොඩි එවුන් බයවෙයිලු
.එතින් මම දැන් rock අහන්නේ head phone එකෙන්

.oya sinduwa download karaganna widiyak kiyannako
ඒකනම් ඇත්ත තමයි![]()



ඔව් බන්තාම සින්දු යනවා නේද?


ලංකාවේ rock අහන කට්ටිය සෑහෙන්න අඩුයි බන්... වෙන එකක් තියා rock සින්දු දානකොට ගෙදර කට්ටියත් බනිනවනේ....![]()


ඒකනේ කියන්නේ.dialog එක්ක මොන radioද
ඇයි අපේ අම්මා ඔය ගිරිය යටින් කැගහන ඒවා දාන්න එපාලු. අහල පහල පොඩි එවුන් බයවෙයිලු
.එතින් මම දැන් rock අහන්නේ head phone එකෙන්
.
