2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ එහෙම පොරවල් නෑනේ දැන්:angry::angry::angry:.සෙට් වෙන්න ආසයි වෙලාවක් නැති එක තමයි අවුල:no::no::no:.අනික මගේ isp dialog නේ:angry::angry::angry:.හැබැයි මම කලොත් ඉතින් රොක් විතරයි:yes::yes::yes:

    රොක් අහන අයවත් නියෝජනය වෙන්න එපායෙ එළකිරි එක කියන්නෙ හැමෝට ම තියෙන තැනක්නෙ. ඩයලොග්නම් ඉතින් කිසි ස්ටේබල් එකක් නැති එකක් නිසා ඔයාට අමාරුයි ඒකෙන්නම් කරන්න.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහ් එල කොල්ලෙක්:yes::yes:
    ලංකාවේ rock අහන කට්ටි‍ය සෑහෙන්න අඩු‍යි බන්... වෙන එකක් ති‍යා rock සින්දු දානකොට ගෙදර කට්ටි‍යත් බනිනවනේ....:rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    dance.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රොක් අහන අයවත් නියෝජනය වෙන්න එපායෙ එළකිරි එක කියන්නෙ හැමෝට ම තියෙන තැනක්නෙ. ඩයලොග්නම් ඉතින් කිසි ස්ටේබල් එකක් නැති එකක් නිසා ඔයාට අමාරුයි ඒකෙන්නම් කරන්න.
    ඒකනේ කියන්නේ:no::no: .dialog එක්ක මොන radioද:angry::angry::angry:
    ලංකාවේ rock අහන කට්ටි‍ය සෑහෙන්න අඩු‍යි බන්... වෙන එකක් ති‍යා rock සින්දු දානකොට ගෙදර කට්ටි‍යත් බනිනවනේ....:rofl::rofl:
    ඇයි අපේ අම්මා ඔය ගිරිය යටින් කැගහන ඒවා දාන්න එපාලු:D:D:D . අහල පහල පොඩි එවුන් බයවෙයිලු:D:D.එතින් මම දැන් rock අහන්නේ head phone එකෙන්:yes::yes::yes:.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ලංකාවේ rock අහන කට්ටි‍ය සෑහෙන්න අඩු‍යි බන්... වෙන එකක් ති‍යා rock සින්දු දානකොට ගෙදර කට්ටි‍යත් බනිනවනේ....:rofl::rofl:

    මාත් අහන්නේ නෑනේ :yes::yes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒකනේ කියන්නේ:no::no: .dialog එක්ක මොන radioද:angry::angry::angry:

    ඇයි අපේ අම්මා ඔය ගිරිය යටින් කැගහන ඒවා දාන්න එපාලු:D:D:D . අහල පහල පොඩි එවුන් බයවෙයිලු:D:D.එතින් මම දැන් rock අහන්නේ head phone එකෙන්:yes::yes::yes:.

    :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිධන් කරන්න ද මං මගෙ පණ ටික අහංකාර ඔය හිත යට
     
    Status
    Not open for further replies.