මාලිංග අයියා host කරන්නේ නැද්ද radio show එක
![]()
මට ඉතින් මේ ටූ ලිට්ල්, බැලැකා හා අනිකුත් රේඩියෝ කරන අපේ මිතුරු මිතුරියන්ට වගේ හැකියාවන් නැහැනෙ. මං ඒක නිසා රේඩියෝ එකක් කරන්න ඉල්ලුවෙ නෑ
ඇත්ත කතාව![]()
ඒකනෙ කියන්නෙ
මාලිංග අයියා host කරන්නේ නැද්ද radio show එක
![]()
ඇත්ත කතාව![]()
ඇද කස්ටිය නවත්තන්නේ නැහැ වගේ
එයාගෙ සතුටනෙ ඉතින් 
අනේ මන්ද. නංගිට රේඩියෝ කරන එකත් තහනම් වෙයිද දන්නෙ නෑ ගෙදර කට්ටිය දැනගත්තොත් මෙහෙමෙ රේඩියේ කරනව කියල හැමදාමඑයාගෙ සතුටනෙ ඉතින්
![]()
මට ඉතින් මේ ටූ ලිට්ල්, බැලැකා හා අනිකුත් රේඩියෝ කරන අපේ මිතුරු මිතුරියන්ට වගේ හැකියාවන් නැහැනෙ. මං ඒක නිසා රේඩියෝ එකක් කරන්න ඉල්ලුවෙ නෑ

බොරු කියන්න එපා අයියා.

.ඔවු ඔවු.... කස්ටියගේත් ආසවනේ..... අයියත් ටිකක් නැටුවනම් හරිනේ

මං නටන්න දන්නෙ නැහැනෙ ඒක නිසා පොළොව ඇදයි මට හැමදාම![]()
බොරු කියන්න එපා අයියා.
වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ
විහිලුවක් පමනි.