ගුරුලේත්තුව

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා ගම්සභා හංදිය කිට්ටුව කඩවල්වල ගුරුලේත්තු තියනවාද බන් ගන්න

    13.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meken mokadda karanne:rolleyes:

    වතුර දාල තියන්න ගන්නෙ. ඕකෙ වතුර දාල තිබ්බහම ඒ වතුර හරි නැවුම් හා සීතලව බොන්න පුළුවන්.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වතුර දාල තියන්න ගන්නෙ. ඕකෙ වතුර දාල තිබ්බහම ඒ වතුර හරි නැවුම් හා සීතලව බොන්න පුළුවන්.

    ඔව් බන් මේ කොළඹ ටැප් වතුර බීලා එපා වෙලා ඉන්නේ
    එකක් ගෙනවිත් තියාගන්න හැදුවේ බෝඩිමේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් මේ කොළඹ ටැප් වතුර බීලා එපා වෙලා ඉන්නේ
    එකක් ගෙනවිත් තියාගන්න හැදුවේ බෝඩිමේ

    එළ එළ ඒක හොඳයි. සාමාන්‍යයෙන් මැට භාණ්ඩ තියෙන කඩවල ඕව තියෙනවනෙ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වතුර දාල තියන්න ගන්නෙ. ඕකෙ වතුර දාල තිබ්බහම ඒ වතුර හරි නැවුම් හා සීතලව බොන්න පුළුවන්.
    lajjawe ba ehema ekakda mama nam dakala tiyenne kalaya witarai
    meeta kalin dakala na...mamah ekak genna ganna oni :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lajjawe ba ehema ekakda mama nam dakala tiyenne kalaya witarai
    meeta kalin dakala na...mamah ekak genna ganna oni :yes:

    ලැජ්ජ වෙන්නෙ මොකට ද ඉතින් අපි හැමෝම හැමදේම දන්නෙ නැහැනෙ. මැටි කළයෙ දාල තියෙනකොට වගේ තමයි ඉතින් ඕවල තිවිද්දිත් වතුර. හොඳයි ගෙන්න ගන්න එක. හැබැයි ඔයාල ගාවනම් Filters ඇතිනෙ? :D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අන්බිලීවබල්

    lajjawe ba ehema ekakda mama nam dakala tiyenne kalaya witarai
    meeta kalin dakala na...mamah ekak genna ganna oni :yes:
    අන්බිලීවබල් හොඳෙ....ඔබ එය දැන සිටිය යුතුව තිබුනා.:yes:
    හැබැයි මෙව්වට ලිං වල වතුර දැම්මම තම නියම නැවුම් රස දැනෙන්නෙ.:D:D

    kingdewi

    Well-known member
  • ලැජ්ජ වෙන්නෙ මොකට ද ඉතින් අපි හැමෝම හැමදේම දන්නෙ නැහැනෙ. මැටි කළයෙ දාල තියෙනකොට වගේ තමයි ඉතින් ඕවල තිවිද්දිත් වතුර. හොඳයි ගෙන්න ගන්න එක. හැබැයි ඔයාල ගාවනම් Filters ඇතිනෙ? :D

    මචන්, අපේ පැත්තෙ නම් මැටි බඩු අඩුවට සහ හොද කොලිටි ඒවා ගන්න තියෙනව (කෑගල්ල අවට )
    සාමාන්‍ය මිළ වෙන්නෙ රු. 250 ක් විතර තමයි හොදම එකක්. ඒකෙත් අපිට ලේසි වෙන්න ටැප් එකක් හයිකරල තියෙනව ගුරුලේත්තු බදේ.
    සාමාන්‍යයෙන් අපේ අම්මල මැටි මුට්ටියක් ගන්න විදියටම තට්ටු කරල බලල" ටින් ටින්" ගාන ශබ්දයක් එනවනම් හොද තත්වයේ එකක් කියල තෝරනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන්, අපේ පැත්තෙ නම් මැටි බඩු අඩුවට සහ හොද කොලිටි ඒවා ගන්න තියෙනව (කෑගල්ල අවට )
    සාමාන්‍ය මිළ වෙන්නෙ රු. 250 ක් විතර තමයි හොදම එකක්. ඒකෙත් අපිට ලේසි වෙන්න ටැප් එකක් හයිකරල තියෙනව ගුරුලේත්තු බදේ.
    සාමාන්‍යයෙන් අපේ අම්මල මැටි මුට්ටියක් ගන්න විදියටම තට්ටු කරල බලල" ටින් ටින්" ගාන ශබ්දයක් එනවනම් හොද තත්වයේ එකක් කියල තෝරනව.

    ඒ පැතිවලනම් ඕව හදනව ඇතිනෙ. කොළඹ පැතිවලනම් ඕව අඩුයි. විකුණන්න තිබුණත් ගනන් ඇති. දැන් ගොඩක් කට්ටිය ඕව පාවිච්චි කරන්නෙ ගෙවල් අලංකරණයට වගේ විතරයිනෙ. එහෙම ටින් ගාන ශබ්දයක් එන්නෙ හොඳට පිච්චුන හා බොල් නැති, බිඳිල නැති හයිය ඒව‍ලනෙ. :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    mathaka widiyata pepiliyana handiya hariye kadwala wala thibba wage. ethana nathnam aniwa Pillewa Bodhiya issaraha pare ayine thiyena kada set eke thiyeanawa.
     
    kingdewi

    Well-known member

  • ඒ පැතිවලනම් ඕව හදනව ඇතිනෙ. කොළඹ පැතිවලනම් ඕව අඩුයි. විකුණන්න තිබුණත් ගනන් ඇති. දැන් ගොඩක් කට්ටිය ඕව පාවිච්චි කරන්නෙ ගෙවල් අලංකරණයට වගේ විතරයිනෙ. එහෙම ටින් ගාන ශබ්දයක් එන්නෙ හොඳට පිච්චුන හා බොල් නැති, බිඳිල නැති හයිය ඒව‍ලනෙ. :D

    ඔවු..මෙහෙ මොලගොඩ කියන ගම පාරම්පරික මැටි භාණ්ඩ වලට ප්‍රසිද්ධයි. ඔය ගුරුලේත්තු ගන්නකොට නම් වහන්න මූඩියක් තියෙන එකක් ගන්නම ඕන. අනික තමයි පිට පැත්ත පේන්ට් හෝ වැක්ස් නොකළ එකක් ගන්නත් ඕන. නැත්නම් අපි බලාපොරොත්තුවෙන සිසිල් ජලය ලැබෙන්නෙ නෑනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔවු..මෙහෙ මොලගොඩ කියන ගම පාරම්පරික මැටි භාණ්ඩ වලට ප්‍රසිද්ධයි. ඔය ගුරුලේත්තු ගන්නකොට නම් වහන්න මූඩියක් තියෙන එකක් ගන්නම ඕන. අනික තමයි පිට පැත්ත පේන්ට් හෝ වැක්ස් නොකළ එකක් ගන්නත් ඕන. නැත්නම් අපි බලාපොරොත්තුවෙන සිසිල් ජලය ලැබෙන්නෙ නෑනෙ.

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඕව හදන්න ඒ මිනිස්සු ගොඩක් මහන්සි වෙනව. ඒත් ඉතින් අතරමැදියන් තමයි වැඩි ලාභයක් ගන්නෙ.