ElaKiri Beach Party v3 (Date)

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හ්ම්ම්ම් කීයටද තියේන්නේ??? අපි ගෙවල් වලටත් යන්න එපෑයේ:rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ela ela honda adahasak. Ena aya elakiri samajikayekda pita kenekda kiyala hariyatama daana ganna widiyak oney. Wife la ekkennat puluwanda ? :D
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මචන් වෑඩේ ගොඩක් දුරට දෑනටම සාර්ථකයි වගේ...එලකිරි..

    මම දෑකපු පොයින්ට් 2,3ක් කියන්නම් මචන්...
    මුලින්ම මචන් ඔක්තොබර් 28 weekend එක දවස් 4ක් එක දිගට නිවාඩු වෑටෙන weekend එකක් ඒක නිසා එන කට්ටිය කලින්ම් කන්ෆම් කරගන්න වෙයි...නෑත්තම් අන්තිමට කියයි ට්‍රිප් එකක් වෑටුනා ඒක යන්න වෙනවා ඒ වගේ අරවා මේවා...

    ගල්කිස්ස බිච් එක හොදයි හෑමෝටම එන්නත් ලේසියි......

    ඩිජේ එලකිරීයෙන් හොයාගන්න පුලුවන් වෙයි නේ...

    මම නම් හිතන්නේ කෑමයි ලිකර් දෙන එක පොඩ්ඩක් බලන්න වෙයි...... කාර්ගිල්ස්/ මෑගි /කොත්තුමි වගේ ස්ටෝල් 2,3 ක් දෑම්ම නම් තමන් ට ඕන දේ සල්ලි වලට ගන්න පුලුවන්....ලිකර් වලටත් ලයන් එකේ ස්ටොල් එකක් දෑම්ම නම් එකත් බාගයක් දුරට හරි... ඉතුරු ජාති නම් ඉතින් සල්ලි වලට ගන්න වෙනවා....බාර් තියෙන සාමජිකයෙක් හොයගත්ත නම් ටිකක් හරි අඩුවට ගන්න පුලුවන්...නෑත්තම් කෙලවෙන එකම පොයින්ට් එක තමයි ඕක...

    අත් දෑකිමෙන් කියන්නේ ලිකර් දෙනවා කියන්නේ.. ගොඩක් නාගන්න වෙන පොයින්ට් එකක් තමයි...මොකද ඉතින් කට්ටිය බිව්වට පස්සෙ කරන දෙවල් දන්නේ නෑනේ...එකත් බියර් වලින් ම ශේප් කරගන්න පුලුවන් නම් ලයන් එකෙන්ම ස්පොන්සර්ශිප් 1 ගන්න පුලුවන් ලොකු ගානක්...

    අනිත් එක තමයි දෙරණට /හිරු/ csn වගේ මිඩියා කවරේජ් එක දෙන්න පුලුවන් නම් එතනත් වෑඩේ නිකන්ම ගොඩ...

    අනිත් දේ තමයි ගර්ල්ස්ලට උනත් ෆ්‍රි ටිකට් දෙන්න ඔනේ නෑ කියන එක... ටිකට් එක ලොකු ගානකුත් නෙමෙනේ...500 ක් හෑමොටම දෙන්න පුලුවන් නේ.... මෑරි කරපු අයට නම් කපල් එකටම 750 වගේ ටිකට් එකක් දුන්න නම් හරි...
    ඔතන ඊලග අවුල එන්නේ තම තම්න්ගේ bf/gf එක්කන් එනවා නම් තමයි....එතකොට ඉතින් ටිකට් 2ක් ගන්න විදියට කරන්න පුලුවන් වෙනවා නම් තමයි හොද....

    එහෙම නෑත්තම් අනිත් ඔප්ශන් එක තමයි Event organizing එකකට්ට වඩේ දෙන එක... හෑබෑයි ඉතින් ලොකු ගානක් යාවි....මම නම් හිතන්නේ එක තේරුමක් නෑ කියලා...

    මම කියපු දේවල් වල තියෙන අඩු පාඩු හදන්න...
    වෑඩේ කරනවා නම් ෆුල් සප් 1ක් දෙන්නම්..!!
    ElaKiri

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ගල්කිස්සේ එහෙම ඕන කෙනෙක්ට dj එකක් ගෙනල්ල පාර්ටි දාන්න පුලුවන්ද..?? විශේෂ අවසර ගන්න ඕනේ නැද්ද..??
    dj කරන්න නම් හොඳ කෙනෙක් හොයා ගන්න වෙයි..28 කියන්නේ ඔහොම දවසක් නම් හොඳ dj ලව කලින් බුක් කරන්න වෙයි..:yes::yes:
    මට නම් හිතෙන්නේ මෙහෙම..:)
    අපිට මෙතන හිතන්න බෑනේ කීදෙනෙක් එයිද කියල..ඒක නිසා අපිට කන්න සහ බොන්න දෙන ඒවා ගැන ප්‍රමාණයක් හිතා ගන්න බෑ..:confused::confused:
    ත්‍රෙඩ් එකක් දාල ඇහුවත් එනවා කියන හැමෝම එන්නේ නෑ..ඒක නිසා අපිට හරියටම ගානක් හිතා ගන්න බෑ..:no::no:
    Sponcers ල එනවා නම් KEELLS,Kottu Mee,Elephant House,Coca Cola වගේ කට්ටිය එයාලට ස්ටෝල් එකක් දාගන්න ඉඩ දුන්න නම් හරි..:yes::yes: එතකොට කෑම ප්‍රශ්නේ අවුලක් නැති වෙයි..;)
    ලිකර් දෙන වැඩේ නම් අයිඩියා එකක් නෑ..ඒක වෙනම බලන්න ඕනේ..ඒකටත් කාව හරි සෙට් කරන් මිනි බාර් එකක් වගේ දාගත්ත නම් ගොඩ..:):)
    මම නම් කියන්නේ පැමිණෙන කට්ටිය ගැන හරියටම අදහසක් ගන්න බැරි නිසා කෑම සහ ලිකර් මේ විදිහට කළා නම් ගැටළුවක් ඇතිවෙන එකක් නෑ..නැත්තම් සල්ලිත් දීල කන්න බොන්න දුන්නේ නෑ කියයි..:baffled::baffled:
    පාටි එකට කලින් යන ගාන පොඩ්ඩක් බලල ඒවා sponcers ලගෙන් සහ ticket වලින් කලින්ම කවර් කරගත්ත නම් හරි..එතකොට වැඩේ පාඩු නෑ..:):)
    කන්න බොන්න දෙන්නේ නැත්තම් ටිකට් එක 500 අවුලක් නෑ..මොකද එතකොට සල්ලි යන්නේ ස්ථානයට,dj ට අලංකරණ සහ ප්‍රචාරණ කටයුතුවලට විතරයි..හැබැයි පැමිණෙන සාමාජිකයන් ගණන වැඩි වෙන්න ඕනේ ඉතින්..අනික අපිට සාමාජිකයෝ අදුර ගන්න බෑනේ මෙයා එලකිරිද නැද්ද කියල..ඒක නිසා එකම ගානක් තියන ඒක හොඳයි වගේ..:yes::yes:

    කොහොමත් සති අන්තයේ ගල්කිස්සේ බීච් පාටි හැමතැනම..කොහොම වෙයිද දාන්නේ නෑ..පොඩ්ඩක් බලන්න වෙයි කලින්ම..වැඩේ කෙරෙනවා නම්...:yes::yes:

    Hmmm... ow... :yes::yes:
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මචන් වෑඩේ ගොඩක් දුරට දෑනටම සාර්ථකයි වගේ...එලකිරි..

    මම දෑකපු පොයින්ට් 2,3ක් කියන්නම් මචන්...
    මුලින්ම මචන් ඔක්තොබර් 28 weekend එක දවස් 4ක් එක දිගට නිවාඩු වෑටෙන weekend එකක් ඒක නිසා එන කට්ටිය කලින්ම් කන්ෆම් කරගන්න වෙයි...නෑත්තම් අන්තිමට කියයි ට්‍රිප් එකක් වෑටුනා ඒක යන්න වෙනවා ඒ වගේ අරවා මේවා...

    ගල්කිස්ස බිච් එක හොදයි හෑමෝටම එන්නත් ලේසියි......

    ඩිජේ එලකිරීයෙන් හොයාගන්න පුලුවන් වෙයි නේ...

    මම නම් හිතන්නේ කෑමයි ලිකර් දෙන එක පොඩ්ඩක් බලන්න වෙයි...... කාර්ගිල්ස්/ මෑගි /කොත්තුමි වගේ ස්ටෝල් 2,3 ක් දෑම්ම නම් තමන් ට ඕන දේ සල්ලි වලට ගන්න පුලුවන්....ලිකර් වලටත් ලයන් එකේ ස්ටොල් එකක් දෑම්ම නම් එකත් බාගයක් දුරට හරි... ඉතුරු ජාති නම් ඉතින් සල්ලි වලට ගන්න වෙනවා....බාර් තියෙන සාමජිකයෙක් හොයගත්ත නම් ටිකක් හරි අඩුවට ගන්න පුලුවන්...නෑත්තම් කෙලවෙන එකම පොයින්ට් එක තමයි ඕක...

    අත් දෑකිමෙන් කියන්නේ ලිකර් දෙනවා කියන්නේ.. ගොඩක් නාගන්න වෙන පොයින්ට් එකක් තමයි...මොකද ඉතින් කට්ටිය බිව්වට පස්සෙ කරන දෙවල් දන්නේ නෑනේ...එකත් බියර් වලින් ම ශේප් කරගන්න පුලුවන් නම් ලයන් එකෙන්ම ස්පොන්සර්ශිප් 1 ගන්න පුලුවන් ලොකු ගානක්...

    අනිත් එක තමයි දෙරණට /හිරු/ csn වගේ මිඩියා කවරේජ් එක දෙන්න පුලුවන් නම් එතනත් වෑඩේ නිකන්ම ගොඩ...

    අනිත් දේ තමයි ගර්ල්ස්ලට උනත් ෆ්‍රි ටිකට් දෙන්න ඔනේ නෑ කියන එක... ටිකට් එක ලොකු ගානකුත් නෙමෙනේ...500 ක් හෑමොටම දෙන්න පුලුවන් නේ.... මෑරි කරපු අයට නම් කපල් එකටම 750 වගේ ටිකට් එකක් දුන්න නම් හරි...
    ඔතන ඊලග අවුල එන්නේ තම තම්න්ගේ bf/gf එක්කන් එනවා නම් තමයි....එතකොට ඉතින් ටිකට් 2ක් ගන්න විදියට කරන්න පුලුවන් වෙනවා නම් තමයි හොද....

    එහෙම නෑත්තම් අනිත් ඔප්ශන් එක තමයි Event organizing එකකට්ට වඩේ දෙන එක... හෑබෑයි ඉතින් ලොකු ගානක් යාවි....මම නම් හිතන්නේ එක තේරුමක් නෑ කියලා...

    මම කියපු දේවල් වල තියෙන අඩු පාඩු හදන්න...
    වෑඩේ කරනවා නම් ෆුල් සප් 1ක් දෙන්නම්..!!
    ElaKiri

    Oyage kathawa 100% truth.
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    Machan kauru hari mat ekka set wenawanam dawasak set wela mount patte tan walata gihin ganan hilau bala ganna puluwan..puluwan 2k vitara set wenna.. dawasakma katta kanna lasti wela enna oni.mamnm inne mount.. inna kenek kiyandoo...
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Mokadda ban me Girls Work On Free Kiyanne eka waradi wenna oni Ladies Walk In Free Kiyala hari kamak na me Event eka Day time eke thibboth thamay crowd enne ban mokada elakiri kattiya eka eka pathi walin enawa eka hinda 2kata withara patan aran 7ta withara iwara karanna Hard liquor mokuth denna epa Lion eke beer stall ekak danna