1. අපි අදහස් කරගෙන ඉන්න Elakiri Beach Party එක තියන්න ඔක්තෝම්බර් 28 ඉරිදා හොදයිද? මොකද අනිත් දවසෙ ඒ කියන්නෙ සදුදා පෝය දිනයක් නිසා නිවාඩු. ඒ නිසා වැඩ කරන ජනතාවට ගැටලුවක් වෙන්නෙත් නැති වෙයි. කට්ටිය මොකෝ කියන්නෙ.
2. අනිත් ඒක තියන ස්ථානය තමයි ගල්කිස්ස වෙරළ තීරය. මොකද ගොඩාක් අය කැමතී
ඒ වගේ දන්න ස්ථානයක් නිසා. කමක් නෑ නේද?
3. පට්ට විදියට (විහිලුවට නොවෙයි) DJ කරන්න පුලුවන් අය ඉන්නවනම් ඒ අයත් Reply කරන්න
4. මම දන්න විදියට Etisalat ආයතනය මේ වගේ එව්වට අනුග්රහය දක්වනවා. ඒ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් Reply කරන්න
5. හෝ ඔබ වැඩ කරන ආයතනය හෝ ඔබගේ අදුරන මාර්ගයෙන් අපට අනුග්රාහක දායකත්වයක් අරන් දෙන්න පුලුවන් නම් කරන්න පුලුවන් උපරිම උදව්වක් කරන්න
6. එන කට්ටියට රට බීම (අරක්කු) ලබා දීමට ඔයාලයේ අදහස් කියන්න
අපි ඒක වෙනත් ආයතනයකට භාර දෙනවානම් කොහොමද ඒක කරන්නෙ.
7. පැමිණෙන අයට ආහාර ලබා දීම සම්බන්ධයෙනුත් ඔයාලගේ අදහස් දක්වන්න
8. Ticket එකක මිල රු. 500ක් දාමුද? රු. 750ක් හෝ රු. 1000ක් දාමුද? (Girls Work on Free) Elakiri සාමාජිකයන් සදහා පමණක් මම නම් කියන්නෙ අපි ටිකක් ගාන අඩු කරමු. මොකද මේ Event ප්රධාන වශයෙන් සංවිධානය කරන්නෙ Elakiri සාමාජිකයන් සදහා වන නිසා.
උදා- පිට අයට රු.800 කරලා එලකිරි අයට රු.500 වගේ..
කට්ටියගෙ අදහස් කියන්න...
2. අනිත් ඒක තියන ස්ථානය තමයි ගල්කිස්ස වෙරළ තීරය. මොකද ගොඩාක් අය කැමතී

ඒ වගේ දන්න ස්ථානයක් නිසා. කමක් නෑ නේද?3. පට්ට විදියට (විහිලුවට නොවෙයි) DJ කරන්න පුලුවන් අය ඉන්නවනම් ඒ අයත් Reply කරන්න

Last edited: