දැන් ගල්කිස්සෙ කරනව කිව්ව නේද
තාම තැනක් නෑ කියන්නෙ
ඔගනයිසින් කොමිටි එකක් නැද්ද මෙකේ
ආරක්ෂාවට පොලීසියෙනුත් ඕනෙද අහපන්
හරියටම සේරම තීරණය කරගන්න
නෑ මචන් මවුන්ට් බිච් 1ත් ප්ලේස් එකක් සෙට් කරගන්න ඔන නේද?? මම කිව්වේ ඒක... ඔව් ඉක්මනට ඔර්ගන්යිසින් කොමිටියක් දාගන්න වෙයි....නෑත්තම් මොනවා කතා කරත් වෑඩේ වෙන්නේ නෑ.. හිතන තරම් ඉක්මනට වෑඩේ කරන්න බෑ...ටික දවසක් කට්ටක් කන්නත් වෙනවා...මුලින්ම මේ අයිඩියා එක දාපු එකා හොයාගන්න ඕන...
අපේ අය විතරක් නම් පොලිසිය ඕනේ නෑ නේ මචෝ...පොලිසියෙන් උන් දෙනවා නම් ඉතින් ගත්තත් කමක් නෑ....
මචන් ශබ්ධ විකාශන සදහා වෙනම අවසරයක් ගන්න ඕනෙනෑ මචන් මවුන්ට් බිච් 1ත් ප්ලේස් එකක් සෙට් කරගන්න ඔන නේද?? මම කිව්වේ ඒක... ඔව් ඉක්මනට ඔර්ගන්යිසින් කොමිටියක් දාගන්න වෙයි....නෑත්තම් මොනවා කතා කරත් වෑඩේ වෙන්නේ නෑ.. හිතන තරම් ඉක්මනට වෑඩේ කරන්න බෑ...ටික දවසක් කට්ටක් කන්නත් වෙනවා...මුලින්ම මේ අයිඩියා එක දාපු එකා හොයාගන්න ඕන...
අපේ අය විතරක් නම් පොලිසිය ඕනේ නෑ නේ මචෝ...පොලිසියෙන් උන් දෙනවා නම් ඉතින් ගත්තත් කමක් නෑ....
මචන් ශබ්ධ විකාශන සදහා වෙනම අවසරයක් ගන්න ඕනෙ
ඒව යූස් කරන්න.දහවල් කාලයේදී
ඊට අමතරව ගල්කිස්ස මුහුදු තීරය මේ සදහා ලබා ගැනීමේදී ඒ ප්රදේශයට අදාල පාලන ආයතනයෙන් අවසරයක් ගන්න ඕනෙ.
ගල්කිස්සෙ කේස් නිසා වෙන පැත්තකට වඩා පොඩ්ඩක් ඔය අවසරේ ගන්න අමාරුයි.දන්න කෙනෙක්ට කියල ඒක කරගන්න පුළුවන් නිසයි මම කිව්වෙ ඒ ගැන මම කරුණු බලන්නම් කියල.අපේ ඔෆිස් එකෙනුත් මම ස්පොන්සර් ශිප් එකක් ගන්න ට්රයි එක දෙන්නම්.මොකද අයි.ටී වලට සම්බන්ධ දේවල් කරන කම්පැණි එකක් නිසා හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි.ඒක මම බොසී ගෙන් අහන්නම් අනිද්දට.
machan mama inne mount.mama tanak set karagannam.mat ekka tanak balanna yanna kauru hari awot nam hndai.. dawasakma wen karla yan ekata.
කේශ යාලුවටත් එන්න කියමු එහෙනම්ඔය තියේන්නේ... එහෙනම් බොසි නෝනා ගෙන් අහලා ශේප් එකේ ඕකේ එකක් දාගනින් මචෝ.....මචෝ උබට සෙට් වෙන්න පුලුවන් නම් රෑඩිකල් ජේ එක්ක තෑනක් සෙට් කරගන්න වෑඩේ ගොඩක් ලේසි වෙයි වගේ..
ඔව් අනිවා dj 1 ට අවසර ගන්න වෙයි නේ... කොහොම හරි තව තව 10-15ක් වත් මේ වෑඩේ ඔර්ගනයිසින් වලට ඕන වෙනවා මචන්....3-4 කින් ගොඩ දාන්න අමාරුයි... වෑඩේට කෑමති කට්ටිය සෙට් වෙලා පොස්ට් දානව නම් එල.... මේ පාර a/l මල්ලිලා ටිකක්වත් වෑඩට සෙට් වෙනවා නම් නිකන්ම ගොඩ දාගන්න පුලුවන්....
කේශ යාලුවටත් එන්න කියමු එහෙනම්
මෙයින් ඔකනයිසර් නෙ ඔහු
ඔහුත් එනව නම් අවුලක් නෑ ශේප්
වීක් එන්ඩ් එකේ මම ශේප්
machan uba adurana EK dial ekak nadda gewal paethhte??? ehema set karaganna puluwan karuru hari innawa nam loku deyak.. wade aniwaa set wenawa nam ithin mata unnath awith balanna puluwan but thama wade wata uda wage neh.. kattiyagen hari reply 1k nathuwa wade goda daana amaru machan....
ඔව් කොහොම හරි කට්ටිය ටික දෙනෙක් හරි දෑනට වෑඩෙට සෙට් වෙනවා නම් එල...නෑත්තම් මේකත් නිකන්ම අත ඈරලා දාන්න වෙයි වගේ...GT සහෝ ගෙනුත් වෑඩි දුර උපදෙස් ඕන වෙයි මම හිතන්නේ..
Kamak na ban. man balannam.. man balala ganan hilau kiyannam.
puluwan nam welawe hatiyata loku deyak machan....monawa karannath kalin podi hari idea 1k thiyenna onane wiyadam gana.... ubata free welawak balala podi tour 1k dalaa balapan machan..uba dawasak ma naasthi karagannath epa wadeta...



එළකිරි නේම් එක යූස් කරනව නම්
GTRZ ගෙන් අවසර ගන්න වෙනව මචන්
කෙශා GTට කිව්වද දන්නෙ නෑ මේක
පොඩ්ඩක් ඒ ගැන කියන්න වෙනවා