ElaKiri Beach Party v3 (Date)

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    දැන් ගල්කිස්සෙ කරනව කිව්ව නේද
    තාම තැනක් නෑ කියන්නෙ
    ඔගනයිසින් කොමිටි එකක් නැද්ද මෙකේ
    ආරක්ෂාවට පොලීසියෙනුත් ඕනෙද අහපන්
    හරියටම සේරම තීරණය කරගන්න:frown:

    නෑ මචන් මවුන්ට් බිච් 1ත් ප්ලේස් එකක් සෙට් කරගන්න ඔන නේද?? මම කිව්වේ ඒක... ඔව් ඉක්මනට ඔර්ගන්යිසින් කොමිටියක් දාගන්න වෙයි....නෑත්තම් මොනවා කතා කරත් වෑඩේ වෙන්නේ නෑ.. හිතන තරම් ඉක්මනට වෑඩේ කරන්න බෑ...ටික දවසක් කට්ටක් කන්නත් වෙනවා...මුලින්ම මේ අයිඩියා එක දාපු එකා හොයාගන්න ඕන...
    අපේ අය විතරක් නම් පොලිසිය ඕනේ නෑ නේ මචෝ...පොලිසියෙන් උන් දෙනවා නම් ඉතින් ගත්තත් කමක් නෑ....
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    tickets kain dunnoth ena membersla kattiya gana extent ekak ganna puluwan
    ethakota edata pita aya eanwa nam e tickets wadi gaanakata dennath puluwan
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    2012 ලියපු කුඩා දරු දැරියන්ට ටිකට් එක නිකන් දෙන්න බැරිද?:lol: :lol: :lol:
    අපි ඉතින් ජොබක් කියලා කරන්නෙත් නෑනේ.:yes::yes::yes::D:D:D:lol:.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    police-brutality-.jpg
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    නෑ මචන් මවුන්ට් බිච් 1ත් ප්ලේස් එකක් සෙට් කරගන්න ඔන නේද?? මම කිව්වේ ඒක... ඔව් ඉක්මනට ඔර්ගන්යිසින් කොමිටියක් දාගන්න වෙයි....නෑත්තම් මොනවා කතා කරත් වෑඩේ වෙන්නේ නෑ.. හිතන තරම් ඉක්මනට වෑඩේ කරන්න බෑ...ටික දවසක් කට්ටක් කන්නත් වෙනවා...මුලින්ම මේ අයිඩියා එක දාපු එකා හොයාගන්න ඕන...
    අපේ අය විතරක් නම් පොලිසිය ඕනේ නෑ නේ මචෝ...පොලිසියෙන් උන් දෙනවා නම් ඉතින් ගත්තත් කමක් නෑ....

    machan mama inne mount.mama tanak set karagannam.mat ekka tanak balanna yanna kauru hari awot nam hndai.. dawasakma wen karla yan ekata.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් ශබ්ධ විකාශන සදහා වෙනම අවසරයක් ගන්න ඕනෙ
    ඒව යූස් කරන්න.දහවල් කාලයේදී
    ඊට අමතරව ගල්කිස්ස මුහුදු තීරය මේ සදහා ලබා ගැනීමේදී ඒ ප්‍රදේශයට අදාල පාලන ආයතනයෙන් අවසරයක් ගන්න ඕනෙ.
    ගල්කිස්සෙ කේස් නිසා වෙන පැත්තකට වඩා පොඩ්ඩක් ඔය අවසරේ ගන්න අමාරුයි.දන්න කෙනෙක්ට කියල ඒක කරගන්න පුළුවන් නිසයි මම කිව්වෙ ඒ ගැන මම කරුණු බලන්නම් කියල.අපේ ඔෆිස් එකෙනුත් මම ස්පොන්සර් ශිප් එකක් ගන්න ට්‍රයි එක දෙන්නම්.මොකද අයි.ටී වලට සම්බන්ධ දේවල් කරන කම්පැණි එකක් නිසා හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි.ඒක මම බොසී ගෙන් අහන්නම් අනිද්දට.
     
    ඔය තියේන්නේ... එහෙනම් බොසි නෝනා ගෙන් අහලා ශේප් එකේ ඕකේ එකක් දාගනින් මචෝ.....මචෝ උබට සෙට් වෙන්න පුලුවන් නම් රෑඩිකල් ජේ එක්ක තෑනක් සෙට් කරගන්න වෑඩේ ගොඩක් ලේසි වෙයි වගේ..
    ඔව් අනිවා dj 1 ට අවසර ගන්න වෙයි නේ... කොහොම හරි තව තව 10-15ක් වත් මේ වෑඩේ ඔර්ගනයිසින් වලට ඕන වෙනවා මචන්....3-4 කින් ගොඩ දාන්න අමාරුයි... වෑඩේට කෑමති කට්ටිය සෙට් වෙලා පොස්ට් දානව නම් එල.... මේ පාර a/l මල්ලිලා ටිකක්වත් වෑඩට සෙට් වෙනවා නම් නිකන්ම ගොඩ දාගන්න පුලුවන්....
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    machan mama inne mount.mama tanak set karagannam.mat ekka tanak balanna yanna kauru hari awot nam hndai.. dawasakma wen karla yan ekata.

    machan uba adurana EK dial ekak nadda gewal paethhte??? ehema set karaganna puluwan karuru hari innawa nam loku deyak.. wade aniwaa set wenawa nam ithin mata unnath awith balanna puluwan but thama wade wata uda wage neh.. kattiyagen hari reply 1k nathuwa wade goda daana amaru machan....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය තියේන්නේ... එහෙනම් බොසි නෝනා ගෙන් අහලා ශේප් එකේ ඕකේ එකක් දාගනින් මචෝ.....මචෝ උබට සෙට් වෙන්න පුලුවන් නම් රෑඩිකල් ජේ එක්ක තෑනක් සෙට් කරගන්න වෑඩේ ගොඩක් ලේසි වෙයි වගේ..
    ඔව් අනිවා dj 1 ට අවසර ගන්න වෙයි නේ... කොහොම හරි තව තව 10-15ක් වත් මේ වෑඩේ ඔර්ගනයිසින් වලට ඕන වෙනවා මචන්....3-4 කින් ගොඩ දාන්න අමාරුයි... වෑඩේට කෑමති කට්ටිය සෙට් වෙලා පොස්ට් දානව නම් එල.... මේ පාර a/l මල්ලිලා ටිකක්වත් වෑඩට සෙට් වෙනවා නම් නිකන්ම ගොඩ දාගන්න පුලුවන්....
    කේශ යාලුවටත් එන්න කියමු එහෙනම්
    මෙයින් ඔකනයිසර් නෙ ඔහු
    ඔහුත් එනව නම් අවුලක් නෑ ශේප්
    වීක් එන්ඩ් එකේ මම ශේප්
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    කේශ යාලුවටත් එන්න කියමු එහෙනම්
    මෙයින් ඔකනයිසර් නෙ ඔහු
    ඔහුත් එනව නම් අවුලක් නෑ ශේප්
    වීක් එන්ඩ් එකේ මම ශේප්

    ඔව් කොහොම හරි කට්ටිය ටික දෙනෙක් හරි දෑනට වෑඩෙට සෙට් වෙනවා නම් එල...නෑත්තම් මේකත් නිකන්ම අත ඈරලා දාන්න වෙයි වගේ...GT සහෝ ගෙනුත් වෑඩි දුර උපදෙස් ඕන වෙයි මම හිතන්නේ..
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    machan uba adurana EK dial ekak nadda gewal paethhte??? ehema set karaganna puluwan karuru hari innawa nam loku deyak.. wade aniwaa set wenawa nam ithin mata unnath awith balanna puluwan but thama wade wata uda wage neh.. kattiyagen hari reply 1k nathuwa wade goda daana amaru machan....

    Kamak na ban. man balannam.. man balala ganan hilau kiyannam.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් කොහොම හරි කට්ටිය ටික දෙනෙක් හරි දෑනට වෑඩෙට සෙට් වෙනවා නම් එල...නෑත්තම් මේකත් නිකන්ම අත ඈරලා දාන්න වෙයි වගේ...GT සහෝ ගෙනුත් වෑඩි දුර උපදෙස් ඕන වෙයි මම හිතන්නේ..
    එළකිරි නේම් එක යූස් කරනව නම්
    GTRZ ගෙන් අවසර ගන්න වෙනව මචන්
    කෙශා GTට කිව්වද දන්නෙ නෑ මේක
    පොඩ්ඩක් ඒ ගැන කියන්න වෙනවා
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Kamak na ban. man balannam.. man balala ganan hilau kiyannam.

    puluwan nam welawe hatiyata loku deyak machan....monawa karannath kalin podi hari idea 1k thiyenna onane wiyadam gana.... ubata free welawak balala podi tour 1k dalaa balapan machan..uba dawasak ma naasthi karagannath epa wadeta...
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    එළකිරි නේම් එක යූස් කරනව නම්
    GTRZ ගෙන් අවසර ගන්න වෙනව මචන්
    කෙශා GTට කිව්වද දන්නෙ නෑ මේක
    පොඩ්ඩක් ඒ ගැන කියන්න වෙනවා

    ඔව් මචන් මම හිතන්නේ එලකිරි නේම් එක නෑතුව නම් ස්පොන්සර් ශිප් 1ක් ගන්න උනත් ලේසි වෙන එකක් නෑ... GT ලොක්කට PM එකක් වත් දාන්න වෙයි... මොකද කියන්නේ බලන්න??