Virus attack මෙක බලන්න::.....
මචන් මගෙ lap එකට Virus එකක් ඇවිල්ලා. Plz මට පුලුවන් නම් උදව් කරන්න. මිට කලිනුත් මෙ ප්රශ්නේ නිසා මම thread එකක් දෑම්මා. කරන්න පුලුවන් හැම දෙයක්ක මම කරා. එත් හරි ගියෙ නැහැ. මචන් මම Scan කරපු Virus gard යටින් දාන්නම්.
(1) Avira Rescue Disk Boot Scan (without update)
(2) Bit Defender Rescue Disk (without update)
(3) Malwarebytes Security Scan
(4) Dr.Web CureIt! Security Scan
මේවා ගෙන් Machine එකේ Virus තිබිල අහු උනා එවා delete කරා එත් ප්රශ්නෙ ඉවර නැහැ. මට Machine එක Format කරන්න බැහැ. අවශය දේවල් ගොඩක් තියෙනවා. Format කරත් මුලු Hard එකම Format කරන්න වෙනවනේ.
Machine එකේ තියෙන අව්ල තමයි install කරන software's වල Shortcuts missing වේනවා. එත් Safe-mode ගියාම හොදට තියෙනවා. මම screenshot ටිකක් දාන්නම්. එතකොට ඔයලට අව්ල තේරේයි නේ.
මේ තියෙන්නේ Normal win 7 mode එකෙදි
මේ තියෙන්නේ win 7 safe-mode එකෙදි
ඔනම Software එකක් install කරලා restart කරාම මෙහෙම වෙනවා.
එත් Safe-mode වලට ගිහිල්ල software open කරාම අව්ලක් නැතුව open වෙනව
system restore කරන්නත් බැහැ මෙහෙම එනවා
මෙක නම් මාර අව්ලක් මචන්. Plz මට උදව් කරන්න

Last edited:
but format krnna kalin try ekak dapan....
ona mala jarawak ayn karala dena ekak eeka
pen ekakata aran bootable karala danna thiyenne