Virus attack

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    ubata format karanna bari nam...hard eka wena hoda virus guard(kaspersky) ekak thiyena machine ekakata gahala scan karala balanna
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    virus එකක් ආවොත් මං දන්නා තරමින්නම් partition ඔක්කොටම පැතිරෙනවා. C එක විතරක් format කරලා windows දැම්මත් අනිත් partition වලින් ආයිත් C එකට virus එනවා නේද? එනිසා මං හිතන්නේ full format තමා only option . format නොකරනම් ඕක ගොඩ දාගන්න බැරිවෙයි මං හිතන්නේ.
    Nywy උබුන්ටු වගේ එකක් දාලා try කරපන්.


    C drive එක format කරල අනිත් partitions open කරන්නෙ නතුව Virus gurd එකක් දාල scan කරන්ඩ පුලුවන් නම් අවුලක් වෙන්නෙ නැ
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    මචන් මගෙ lap එකට Virus එකක් ඇවිල්ලා. Plz මට පුලුවන් නම් උදව් කරන්න. මිට කලිනුත් මෙ ප්‍රශ්නේ නිසා මම thread එකක් දෑම්මා. කරන්න පුලුවන් හැම දෙයක්ක මම කරා. එත් හරි ගියෙ නැහැ. මචන් මම Scan කරපු Virus gard යටින් දාන්නම්.

    (1) Avira Rescue Disk Boot Scan (without update)
    (2) Bit Defender Rescue Disk (without update)
    (3) Malwarebytes Security Scan
    (4) Dr.Web CureIt! Security Scan

    මේවා ගෙන් Machine එකේ Virus තිබිල අහු උනා එවා delete කරා එත් ප්‍රශ්නෙ ඉවර නැහැ. මට Machine එක Format කරන්න බැහැ. අවශය දේවල් ගොඩක් තියෙනවා. Format කරත් මුලු Hard එකම Format කරන්න වෙනවනේ.

    Machine එකේ තියෙන අව්ල තම‍යි install කරන software's වල Shortcuts missing වේනවා. එත් Safe-mode ගියාම හොදට තියෙනවා. මම screenshot ටිකක් දාන්නම්. එතකොට ඔයලට අව්ල තේරේයි නේ.


    මේ තියෙන්නේ Normal win 7 mode එකෙදි



    මේ තියෙන්නේ win 7 safe-mode එකෙදි



    ඔනම Software එකක් install කරලා restart කරාම මෙහෙම වෙනවා.



    එත් Safe-mode වලට ගිහිල්ල software open කරාම අව්ලක් නැතුව open වෙනව



    system restore කරන්නත් බැහැ මෙහෙම එනවා



    මෙක නම් මාර අව්ලක් මචන්. Plz මට උදව් කරන්න


    Meka daapu eka honday. Same scene here. Magey skype shortcuts all gone. Mokakda mekata wisaduma???? Help anyone??? Without formatting full HD...