2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෝවි නයිස්2මීට් යූ මචන්
    ලෙසටම වැඩේ කරමු
    එකෙන්ම පට්ට විදියට ගහමු
    උඹේ සොයිස් එකත් පට්ටම පැහැදිලිව ඇහෙනව බන්
    ලංකාවේ ඉදන් නෙවෙයිද කරන්නෙ කොල්ලො
    අපි ඉල්ලන සිංදුත් දෙන්න කියල මම ඉල්ලා සිටිනවා

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියට නම් තේරුම් කරල දුන්න.. ඒත් අමටයි තාත්තටයි අක්කලටයි ඕක කොහොම තේරුම් කරන්නද? :confused::confused::confused: Plz මචන්ලා අපහසුතාවයට පත්වෙන දේවල් දාන්න එපා.

    අපිට ඕව සාමාන්‍යදේවල් උනාට ‍ලංකාවේ ගොඩක් ගෙවල් වල පරම්පාරා දෙකක අය ඉන්නවනේ..

    කොහොමත් මම ටිකක් සද්දෙට තමයි අහන්නේ එකයි කිව්වේ..:yes:

    ඔය පේන්නෑ..ඉතින් fuck කෝටියයි Big Ass මිලියනයයි Fucking Bitch ටිකක් අඩුවෙන් :rolleyes::rolleyes:


    අද ear phone තමයි.:dull:


    ithin ban owa nathuwa english sindu kohenda api hoyanne?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    kemith aworra සහ dhath kibula අයියා කරුනාවෙන් ඉල්ලා සිටිමි:confused::confused::confused:.මෙතන රන්ඩු වෙන්න එපා මචන්ලා ෆිට් එකේ මේ show එක කරමු:yes::yes::yes:.අලුත් එකෙකෙනෙක් හන්දා අඩුපාඩු වෙයි:yes::yes::yes:.ඒත් ගනන් ගන්න එපා:D:D:D.kemith හැමදාම රේඩීයෝ අහන එල කොල්ලෙක්:yes::yes::yes:.කෙමිතෝ ඕක අතැරලා දාපන් බන්:baffled::baffled::baffled:.

    ඒක ත්මයි අපිත් කියන්නේ...අලුත් නිසා අඩුපාඩු වෙයි..ඒවා එච්චර ගනන් ගන්න ඕන්නෑ...සම හරක් ට මාර හිතන් ඉන්නේ උන්ට කිසිම වැ‍රැද්දක් වෙන්නෑ කියලා:rofl::rofl::rofl:



    adooo kawuda doo kaagahanneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee :frown::frown::frown:

    :dull::dull::dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Apith set una

    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    kemith aworra සහ dhath kibula අයියා කරුනාවෙන් ඉල්ලා සිටිමි:confused::confused::confused:.මෙතන රන්ඩු වෙන්න එපා මචන්ලා ෆිට් එකේ මේ show එක කරමු:yes::yes::yes:.අලුත් එකෙකෙනෙක් හන්දා අඩුපාඩු වෙයි:yes::yes::yes:.ඒත් ගනන් ගන්න එපා:D:D:D.kemith හැමදාම රේඩීයෝ අහන එල කොල්ලෙක්:yes::yes::yes:.කෙමිතෝ ඕක අතැරලා දාපන් බන්:baffled::baffled::baffled:.

    වලියක් යනවා කියල ආරන්චියක් ආවා ගහ ගද්දි කියල ගහ ගනිල්ල රයිට්
    හි හි

    :yes::yes::yes::yes: