2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    2zyftpg.png

    elaga sinduwata mama

    *** WAL BABA
    *** WAL GAYANAYA
    *** WAL GAMAYA
    *** WAL SUPUNA
    *** WAL AWORA
    *** WAL ect... EK radio ahama hamamo...

    ..................................................​

    api sududa boss ??
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යකෝ යමක් කියන්න විදිහක් තියෙනවා....උබට දැන් වැඩේ වැරදුනහම නිකන් කියපුවා අනිත් පැත්ත ගහන්න එපා

    ෆන් එකේ හිටහල්ලා කෝ බං කෙල්ලෝ වගේ ඕන නැති කුණු අහුස්සන්නේ නැතිව උඹලාත් අනේ මන්දා බං
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    පලයන් බන් යන්න....උබට ඔච්චර පුලුවන්නම් ජී.ටී ගෙන් ඉල්ලන් එක දවසක් කරපන්කෝ මේක...එතකොට අපිට බලන්න පුලුවන් උබේ වැඩ...

    උඹේ දේපලක් ද බං මේ, අපිට ඕන නම් අපි අහනවා බොල, තෝ කට පියාගෙන හිටපන්, වැඩිය දෙන්නේ නැතිව.

    අඩෝ අඩෝ දෙන්නම කට වහපියව්... :frown: එදා පොඩ්ඩක් අවුල් ගියා තමයි... එහෙම උනාම කරන එකාට වගේම අපිටත් අප්සට්...:( තොපි දෙන්නවම උස්සන් යන්න එවනව සුද වෑන් දෙකක්... :angry:අවුලක් නැහැ සේරම වැරදි අඩුපාඩු හදාගෙන එළටම රේඩියෝ එක කරමු... කස්ටියම සෙට් වෙයල්ලා...


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif