2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ෆන් එකක් ගන්න ගමන් හිටියෙ බබා එක කැවා:angry:

    :rolleyes:

    2.gif


    මගෙ ලවු එක

    :rolleyes::P

    ඇෆ්ෆට හුදු ඇයි මොකෝ උනේ බන්....
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙතන නපුන්සකයෝ ඉන්නවා නම් අත උස්සපල්ලා, කොල්ලෙක් නම් කතා කරලා විසදගන්න බලපල්ලා , නිකන් හොරෙන් ඉදලා - රෙප් දෙන්නේ නැතිව.





    ඒක ඇත්ත..ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න බැරි නම් වැඩක් නෑ...රෙප් කන්නද බන්...මෙන්න ඔය කැපිච්චට +7
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන නපුන්සකයෝ ඉන්නවා නම් අත උස්සපල්ලා, කොල්ලෙක් නම් කතා කරලා විසදගන්න බලපල්ලා , නිකන් හොරෙන් ඉදලා - රෙප් දෙන්නේ නැතිව.
    මොනවද හු****** ඕයි මේ සීන්
    අඩෝ කවුරු උනත් ප්‍රශ්නයක් තියෙනව නම් මෙහෙම හැසිරෙන්න එප
    අනේ ප්ලීස් වෙනම කථා කරල විසදගන්න
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒක ඇත්ත..ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න බැරි නම් වැඩක් නෑ...රෙප් කන්නද බන්...මෙන්න ඔය කැපිච්චට +7

    මට රේප් වලින් වැඩක් නෑ බං, ඒත් මුංට කතා කරලා විසගන්න බැරි ව මේ වගේ වැඩ කරන එවුන්ව පෙන්න බෑ බං, අනේ මන්දා. හරි වෙනදා වගේ ෆන් එක ආයෙත් පටන් ගමු, නැත්නම් කට්ටිය මුඩ් අප්සට් කරගෙන නේ එළ.
     
    • Like
    Reactions: sasliit and nivish