ElaKiri Beach Party v3 (Date)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන් මම හිතන්නේ එලකිරි නේම් එක නෑතුව නම් ස්පොන්සර් ශිප් 1ක් ගන්න උනත් ලේසි වෙන එකක් නෑ... GT ලොක්කට PM එකක් වත් දාන්න වෙයි... මොකද කියන්නේ බලන්න??
    ඔව් ඔව් ජීටීගෙ වචනෙන්ම කිව්වොත් තමයි හොද
    නැතුව ඉතින් අවුල් ඇති වෙනව
    මූලික දේ තමයි එලකිරි සාමාජිකයින්ගෙ ආරක්ෂාව
    මේක ලේසි නෑ මචන්
    අවසරම තියෙනව බර ගානක් ගන්න
    පේනවනෙ
    වෙරළ ආරක්ෂණ මගුලකිනුත් මොකද්ද ගන්න ඕනෙලු යකො
    හෙන ගහනවනෙ
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔව් මචන් මම හිතන්නේ එලකිරි නේම් එක නෑතුව නම් ස්පොන්සර් ශිප් 1ක් ගන්න උනත් ලේසි වෙන එකක් නෑ... GT ලොක්කට PM එකක් වත් දාන්න වෙයි... මොකද කියන්නේ බලන්න??
    Kensha GT lokkata kiwwa machan
    GT kalin thread eke wede karanawanam karamu kiyala kiwa!
    GT kemathiii:yes::yes:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඔව් ඔව් ජීටීගෙ වචනෙන්ම කිව්වොත් තමයි හොද
    නැතුව ඉතින් අවුල් ඇති වෙනව
    මූලික දේ තමයි එලකිරි සාමාජිකයින්ගෙ ආරක්ෂාව
    මේක ලේසි නෑ මචන්
    අවසරම තියෙනව බර ගානක් ගන්න
    පේනවනෙ
    වෙරළ ආරක්ෂණ මගුලකිනුත් මොකද්ද ගන්න ඕනෙලු යකො
    හෙන ගහනවනෙ

    ඔය අවසර ටික අරගෙන ඉවරවෙනකොටම හොදට ටියේවී.... ඔව් බන් GT ලොක්කගේත් උදව් සෑහෙන ඕන වෙනවා බන් වෑඩෙට....නෑත්තම් අන්තිමට අපිට කයිට් වෙන්න තමයි වෙන්නේ...එක නිසා ත්‍රෙඩ් එකවත් යෑව්වනම් හොදයි වගේ.....කට්ටියම සෙට් වෙනව නම් මේක නතින්....මචෝ මේකේ කලින් ත්‍රෙඩ් 2 උබ දෑක්කද?? ඒකේ රිප්ල්යි දාලා වෑඩෙට හෙල්ප් 1ක් දෙන්නම් කියපු උන් ටික සෙට් කරගන්න බලමුද??
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Kensha GT lokkata kiwwa machan
    GT kalin thread eke wede karanawanam karamu kiyala kiwa!
    GT kemathiii:yes::yes:

    elaz machan...gt lokkage kamatha thibila wdak na machan... help 1th sahenna ona.. natham wade tikak aamarui... me ko ban kensha karaya... manz athurudahaan....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය අවසර ටික අරගෙන ඉවරවෙනකොටම හොදට ටියේවී.... ඔව් බන් GT ලොක්කගේත් උදව් සෑහෙන ඕන වෙනවා බන් වෑඩෙට....නෑත්තම් අන්තිමට අපිට කයිට් වෙන්න තමයි වෙන්නේ...එක නිසා ත්‍රෙඩ් එකවත් යෑව්වනම් හොදයි වගේ.....කට්ටියම සෙට් වෙනව නම් මේක නතින්....මචෝ මේකේ කලින් ත්‍රෙඩ් 2 උබ දෑක්කද?? ඒකේ රිප්ල්යි දාලා වෑඩෙට හෙල්ප් 1ක් දෙන්නම් කියපු උන් ටික සෙට් කරගන්න බලමුද??
    GT Lokka Kemathi Kiyala Kiwwa Nam Mama Ara Tika Gena Balannam;)
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    GT Lokka Kemathi Kiyala Kiwwa Nam Mama Ara Tika Gena Balannam;)
    11.gif
    11.gif
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    elaz machan...gt lokkage kamatha thibila wdak na machan... help 1th sahenna ona.. natham wade tikak aamarui... me ko ban kensha karaya... manz athurudahaan....
    Ada thama online awe nadda koheda?:dull:
    Eye maha raa wenakam meka plan kara:D
    Dan ei..:baffled:
    Awama balamu Katha karala:yes::yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    කට්ටිය කොහම කිව්වත් රැට මේක කරොත් සෙනග එන්නේ නැ ඇයි බන් දවල් බීච් පාටි වලට උබල ගිහිල්ල නැද්ද, කමක් නැ මම මාසෙකට විතර කලින් අපේ ස්කොලේ බැච් පාර්ටි එක කරා මවුන්ට් තමා තිබ්බේ කාගෙන් වත් අවසර ගත්තේ නැ රැ එක වෙනකම් ගැහුවා කිසි අවුලක් නැ. හොද හෝටල් එකක් සෙට් කර ගත්තනම් කිසිම කරදරයක් නැ මට පුළුවන් ගොඩක් මේකට උදව් කරන්න කැමති නම් මට පි ම් එකක් දාන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය කොහම කිව්වත් රැට මේක කරොත් සෙනග එන්නේ නැ ඇයි බන් දවල් බීච් පාටි වලට උබල ගිහිල්ල නැද්ද, කමක් නැ මම මාසෙකට විතර කලින් අපේ ස්කොලේ බැච් පාර්ටි එක කරා මවුන්ට් තමා තිබ්බේ කාගෙන් වත් අවසර ගත්තේ නැ රැ එක වෙනකම් ගැහුවා කිසි අවුලක් නැ. හොද හෝටල් එකක් සෙට් කර ගත්තනම් කිසිම කරදරයක් නැ මට පුළුවන් ගොඩක් මේකට උදව් කරන්න කැමති නම් මට පි ම් එකක් දාන්න
    hotel ekaka karanawa nam awasara ganna one ne
    beach eke normal place ekaka karanawa nam aniwa awasara ganna one
    :yes::yes::yes::yes:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    hotel ekaka karanawa nam awasara ganna one ne
    beach eke normal place ekaka karanawa nam aniwa awasara ganna one
    :yes::yes::yes::yes:

    hotel 1k athule karana ekath thwa option 1k..bt hotel 1 ta loku gaanam yai da danne na... radical j place wala prize range ekak hoyagathoth apita ikamanata decision ekak ganna puluwan wei neda??
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචන් මම අපේ පාර්ටි එක කරද්දී හොයපු හොටෙල්, මෙව්වා ගිය මාසේ ගණන් මේවා වෙනස් වෙලා නැතිව ඇති. මෙව්වා හොටෙල් කිව්වට ඉන්ඩෝර් එව්වා නෙමේ හරිද ? බීච් එකේ තියන එව්වා වහලයක් ගහල ඕපන් වෝල් තියෙන්නේ.. මවුන්ට් බීච් පාර්ටි මෙව්වගෙ තමයි තියෙන්නේ

    රන්වැලි බීච් හොටෙල් මේක පැය 6 ක් 15000/=
    මේක තමයි මේ හරියේ අඩුවට කොලිට් ප්ලේස් එක තැන පිළිවෙලට තියනවා ලස්සනයි, අපිට ඕනි ගානට මේස පුටු දාලා ගන්න පුළුවන්, කෑම එයාලගෙන් ගන්නවානම් පට්ට ගණන්, ඒ වුනාට අවුලක් නැ පිටින් ගෙන්නත් පුළුවන්,

    කැලිෆෝනියා හොටෙල්

    මේක ගැන සැහෙන අඩුයි හවස පහේ ඉදල රැ 12 වෙනකම් 12000 ක ඉල්ලුවා, දවල් තියනවා කියලා කිව්වොත් තව අඩු කරගන්න පුළුවන් හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මෙතන පහසුකම් පොඩ්ඩක් අඩුයි , ඒ කිව්වේ ටිකක් ගරා වැටිලා අපි මේක ගන්න ගිහින් වොෂ් රුම් දැක්කම අපහු හැරිලා අවා මේක හරියට නඩත්තු කරන නැ එකයි අවුල.

    මම මවුන්ට් බීච් එකේ තියෙන හැම හොටෙල් එකකට වගේම ගියා මේ ගණන් වලට අඩුවෙන් නැ හෙන ලොකු ගණන් කියන්නේ. හැබැයි කාගේ හරි අදුරන කවුරු හරි ඉන්නවනම් මොකක් හරි ශ්පේ එකක් දා ගන්න පුළුවන් වෙයි . මතක ඇතුව ගණන් අහද්දී කියන්න මේක ප්‍රයිවට් පාර්ටි එකක් කියලා.. මොකද ටිකට් කඩන කොමර්ෂල් එකක් කිව්වොත් එහෙම ගණන් ඩබල් කරලා කියන්නේ
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මම මචන් අපේ පාර්ට් එක කරපු විදිය ගැන මම පොඩ්ඩක් කියන්නම් එතකොට කට්ටියට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ,

    1.මේක අපේ ස්කොලේ බැච් පාර්ටි එක පලවෙනි පාර නිසා අපි ලොකු ටිකට් එකක් කැඩුවේ නැ කට්ටියම තීරණය කළා රුපියල් 1000 කට කරන්න.

    2.ඊට පස්සේ කි දෙනෙක් එයිද කියලා ලිස්ට් එකක් නිකන් හැදුවා. එයි කියලා හිතෙන එවුන් ගෙන් ලිස්ට් එකක් හැදුවාම 80 ක විතර හිටියා ඒ වුනාට අපි ටර්ගට් කරේ 50 යි

    3. ඊටත් පස්සේ බජට් එක හැදුවා 1000 ගානේ 50 ක් 50000 අපි 50000 ට බජට් කරේ පාර්ටි එක

    4 හොටෙල් එකට 15000 යි අපිට කෑම හම්බ වුනා ප්ලේට් එකක් 300 ගානේ ඉතුරු සල්ලි වලින් තමා අරක්කු දෙන්න ප්ලෑන් කරේ

    5. ෆ්බ් එකේ එවෙන්ට් එකක් දාලා ටිකක් පොතක් ගහලා වැඩේ පටන් ගත්තා හිතුවට වඩා කට්ටිය සප් කරා 50 නට වඩා එනවා කියලා කොන්ෆෙර්ම් කරා. ඊට පස්සේ අපි පාර්ටි එකට මල් වෙඩි එකතු කරා ඔය වගේ තව වැඩ කෑලි ගොඩක් එකතු කරා අන්තිමේට 100 පන්නලා කට්ටිය අවා යනකොට හැමෝම අපිට මාර විදියට තෑන්ක් කරලා ගියේ හැමදේම හොදට වුනා

    6, අපිට මේකෙදි ඩි ජේ එක සහ සවුන්ඩ් කරේ අපේ එකෙක් නොමිලේම උට වාහනේ විතරයි දුන්නේ
    වාහන හොයා ගත්තේ අපේ කැබ් සේර්විස් එකක් කරන එකෙක් සප් කරා

    හැබැයි මචන් අන්තිම බජට් එක 90 ත් පැන්නා මොකද කට්ටිය වැඩි වුනානේ ආපු හැමෝටම ස්කොලේ බැජ් එක ගහපු කි ටැග් එකක් දුන්නා.. අරක්කු වලට තමා ගොඩක් වියදම් වුනේ අපේ සල්ලි ඉතුරු වෙයි කියලා හිතුවා එත අන්තිමට අරක්කු මදි වෙනාකොට අපි ඒ සල්ලි වලින් අරක්කු ගෙනාවා, කිසිම දෙයක් මදි නොකියන්න පාර්ටි එක තිබ්බා
     
    Last edited:

    Me inne mekata kiyaapu porak!
    Menna kensha muwa allala balenma daganin organizing committee ekata:yes::P