2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    2zyftpg.png

    Ow bn grade 2 wenakan..
    Ape thathta scul eken left karala mama scul eke kellonta wal wada karanawa kiyala.
    epara thamai ara kanda uda scul ekata giye.. :rofl::rofl:

    ..................................................​
    uba ela wal kollek ne ban
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ බං එළ, කෝ කෝ, අපේ එවුන් නෑ නේ, එන්න කියපන් බං අර හිටගෙන ගහ යට කයිවාරු ගහගෙන ඉන්න එවුන්ව.

    ඔව් ඔව්... මුන් පෙම් මුලු වලට ගොහින්.... අම්මප මුන්ට දෙන්ඩ ඔනෙ...:frown::frown::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උඹලගෙ ඔය වලි සීන් එක ඉවර උනහම මම එන්නම්
    මට නම් රේඩියෝ එක එපා උනා
    මම කැපුනා බායි

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    උඹ අර කෙල්ලට එන්න කියපන් බං, මෙතන ඇවිල්ලාත් ෆොන් එක කනේ ගහාගෙන මල් කඩනවා, සිංදු අහනවා නම් අහන්න කියපන් නැත්නම් මල් කඩනවා නම් පැත්තකට වේලා ඉන්න කියපන් බං

    ඒකි පව් බන්...ඒකිට තව ඩිංගෙන් කහට කෝප්පයක් හදාගෙනම එන්න කියමු...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට රේප් වලින් වැඩක් නෑ බං, ඒත් මුංට කතා කරලා විසගන්න බැරි ව මේ වගේ වැඩ කරන එවුන්ව පෙන්න බෑ බං, අනේ මන්දා. හරි වෙනදා වගේ ෆන් එක ආයෙත් පටන් ගමු, නැත්නම් කට්ටිය මුඩ් අප්සට් කරගෙන නේ එළ.

    :yes::yes: