2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ... මට රේඩියෝ එක ඇහෙන්නෙ නැහැ... ලෝඩ් වෙන්නෙත් නැහැ... උඹලගෙත් එහෙමද...

    000203F5.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලා ෆන් එකේ පොඩ්ඩක් හිටපල්ලා මම අයියා කාරයාත් එක්ක පොඩි කතාවක් තියෙනවා එක විසදාගෙන එන්නම්,

    මූ අයියටත් ගේමක් දෙන්ඩද දන්නැහැ යන්නෙ....
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩේ... මට රේඩියෝ එක ඇහෙන්නෙ නැහැ... ලෝඩ් වෙන්නෙත් නැහැ... උඹලගෙත් එහෙමද...

    000203F5.gif

    ඔවු බන් අපිටත් ඇහෙන්නේ නැහැ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    oke meaning eka sirawatama mokadda oi:P
    තොට දැන් මතක නෑ:frown::frown::frown:.මන් උබට කිව්වා ඕක මගේ ත්‍රේඩි එකකදී:yes::yes::yes:.rc කියන්නේ මගේ නම බන්:yes::yes::yes:.
    rcc කියන්නේ මගේ school එක:yes::yes::yes:.r ගන්නවා පොදු ගුනාකාරයක් විදිහට එලියට:P:P:P.
    දැන් එතකොට rccc:yes::yes::yes:.
    එතකොට අනිත් c එක මම ගොඩාක් ආසාවෙන් කරපු combined maths වෙනුවෙන්:love::love::love:.
    rcccc:D:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Thaakshanika Hethun Nisa Siduwana Apahasu Thawaya Pilibada Elakiri Radio Anshaye Balawath Kanagatuwa. Madak Iwasa Digatama Rendi Sitinna