2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බොරුව ඇත්ත වගේ කිවීම හෙවත් මානසික අසහන කාරයෙක් වීම:angry::angry::angry:
මානසික අසහන කාරයෙක් වෙන්න එපා බන්:yes::yes::yes:.

ewa wadka nh kiapu widihata wade karamuda mawa kidnap karnwada boo :P:P eeta passe shanu wa
11.gif
 

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    නරකද එලකිරි රේඩියෝ එකට පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඇප් කෑල්ලක් හැදුවොත්...එතකොට කිසි ගින්නක් නැතුව ෆෝන් එකෙනුත් අහන්න පුලුවන්...මෙහෙම ලින්ක් වලින් යන්න ඕනෙත් නෑනෙ...මොකද හිතන්නේ...?:rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ඇයි iOS app එකක් මමත් develop කරන්න අදහස් කරනවා

    Elakiri Interactive Radio Live
    iOS 4.1+
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරි එහෙනම් මට දැන් මුර කටයුතු සදහා යෑමට කාලය පැමිණ ඇත..... එහෙනම් හැමෝටම ජයවේවා... හොවී දිගටම ෂෝ එක කරගෙන යමන්... එලටම කරපන්... හැමෝම එහෙනම් එකතුවෙලා ෆන් එකක් ගනිල්ලා...

    මම එහෙනම් කැපුණෝ...හෙටත් සෙට් වෙමු...


    00020537.gif



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කල බිල එන්නම් මචන්සලා... ෆන්ම තමයි
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    Quote:
    Originally Posted by Ayesh malshika fernando
    EKA BARINAM MATA PAYPHONE - maroon 5

    ekawath dennaaaaaaaaaaaaaaaaaaa


    Quote:
    Originally Posted by Ayesh malshika fernando
    LINKIN PARK lage get lost in the echo song plzzzzzzzzzzzz

    i dedicate it to my parents , and my best friend saliya , my brother Naween maleesha and all of da elakiriyans


    Quote:
    Originally Posted by rcccc
    Hovi සහෝ උබ කවුරු වුනත් බය නැතිව උබගෙන් විතරයි මම අහන සින්දු ඉල්ලන්න පුලුවන්:yes::yes::yes:
    මට මේ සින්දු 5න් 3ක් අනිවා ඕනේ:P:P:P.උබ කැමති සින්දු 3 දියන්:yes::yes::yes:.
    එලකිරියම රොක් කරලා ගමු:D:D:D.

    Linkin Park - BURN IT DOWN

    Linkin Park - What I've Done

    Come As You Are - Nirvana

    Something In The Way - Nirvana


    Nirvana - You Know You're Right

    ane machoooooooo mata nedaganna thiyenawa mage request ekak dennako :( plz