2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අද කඩ්ඩ විතරයි කට්ටො

    පොල් කට්ට...
    :P

    අපෝ මට කඩ්ඩ තේරෙන්නෑ
    සමහර වෙලාවට සිංදු වල ''fuck'' ''fuck'' ගානව ඇහෙනවා යන්තම් ඒකනම් තේරෙනවා

    :lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13395315 said:
    අපෝ මට කඩ්ඩ තේරෙන්නෑ
    සමහර වෙලාවට සිංදු වල ''fuck'' ''fuck'' ගානව ඇහෙනවා යන්තම් ඒකනම් තේරෙනවා

    :lol::lol::lol::lol::lol:

    ඒ ඇති යකො හොදටම
    00020468.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එහෙනම් මාත් කැපුනෝ...මේ පාරනම් එන්නෙම නෑ... ගිහින් නිදියනවමයි.... අදත් එළමකිරි ෂෝ එකක් තිබුනා.... හොදට ෂෝ එක කලා හොවී.... දිගටම කරන්න සුභ පතනව... එහෙනම් හෙටත් ෆන් එකකට සෙට් වෙමු... කස්ටියටම එහෙනම් සුභ රාත්‍රියක්.... අපිට මැක්ස ෂෝ එකක් දුන්න එළකිරි ටීම් එකට ජයවේවා....


    000204AE.gif




    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ
    එල මචන් එහෙනම් ගුඩ් නයිට් කිවුවා