ෂෝ එක නම් එලකිරි වගේ කරගේන යනවා......... ඔන්න මටත් යන්න වේලා කට්ටීයටම එහේනම් සුභ රත්‍රියක් වේවා!!!!!!!!!!!!!![]()

මම කට්ටා;13395525 said:මමත් යනවෝ,,,
අද මට හරියන සිංදු නෑ..
එල එල මොනවා උනත් වැඩේ නරක නෑ..
හැමෝටම සුභ රත්‍රියක් එහෙනම්.
.
සිරාවටම මාත් අහන්න ගියේ
අනේ මන්දා...
manussayata ferrari ekakne thiyenne...
eka normal deyakne oya ratawal wala...hhe hee...
