ඔව් මේ කියන කෙනා සින්හල ජාතිවාදියෙක් වෙන්න පුලුවන් නෙමෙයි එහෙම තමයි. ඒක තමයි දාගෙන මිනීමරුවො ෆෝම් කරන්නෙ,මිනී මරුවන්ගෙ හොඳ මිනිමරුවන් නරක මිනීමරුවන් කියලා කොට්ඨාෂ දෙකක් නෑ, ඒත් ජාතිවාදියො එලවන්න ගත්තොත් එලකිරියෙ ඉන්න සීයට 90ක්ම එලවන්න වෙනවා,, ඉස්සෙල්ලම පටන් ගන්න වෙන්නෙ රත්තරන්ගෙන්, කොහොමවුනත් ඔන්ලයින් ෆෝරම් වල කියන දේවල්වලින් මිනිස්සු මනින්න අමාරුයි වගේම කාටවත් අනිත් අයව එලවන්න අයිතියක් නෑ,උඹ මේක ඔරිජිනල් එකෙන් කිව්වනම් මොකද? උඹට ඕන වෙලා තියෙන්නෙ ජාතිවාදියො එලවන්න නෙමෙයි. උඹ පුද්ගලික තරහක් සම්පූර්න කරගන්න මෙ දඟලන්නෙ.
ඔහේ කියලා තියන එක මට තෙරෙන්නෙ නැ,ඔහේ හරි,ත්රෙඩ් එක දාපු උන්නෙහා හරි පෙන්නන්න මම ජාතිවාදියෙක් වෙන්නෙ කොහොමද කියලා,වැඩේ කියන්නෙ දෙන්නම නිකන් දෙඩවිල්ල විතරයි පෙන්නන්නෙ නැ...මම දාපු ත්රෙඩ් එහෙකින් හරි අදහසකින් හරි එහෙම පෙන්නන්න පුළුවන් නම් පෙන්නන්න...
මම කිසිම ජාතියකට ආගමකට මෙතුවකට බැනලා ගරහලා නැ පහත් කරලා කතා කරලත් නැ...




ai ochchara moda ?