උබලා ඕන එකෙක්ගෙන් ඇහුවම 99%ක් ම කියන්නේ ජීවිතේ සුන්දරම කාලේ ඉස්කෝලේ කාලේ කියලනේ…..( ඉතුරු 1% තමයි ඉස්කෝලේ නොගියපු එවුන් ) මේකෙත් ඇවිත් පිස්සු කොමෙන්ට්ස් දාන්නේ එහෙම බුවාලා තමයි….. මගෙත් අමතක නොවෙන කාලයක් තමයි ඉස්කෝලේ කාලේ…. පොඩි සිද්දියක් මතක් උන නිසා කියලා බලන්න හිතුනා උඹලගේ ප්‍රතිචාර මොන වගේද කියලා බලා ගන්න…. පොඩි සිද්දියක්…. උඹලට වැඩි ආතල් එකක් මේකේ නැතුව ඇති…. එත් සිද්දිය උන අපිට ආතල් නිසා දානවා….
මගොඩියා ගියේ කොළඹ තියෙන සුප්‍රසිද්දම ඉස්කෝලෙකට ( කොයි ඉස්කෝලෙත් එකයි බන් )… ******** විද්‍යාලය කිව්වම ඇට්ටා , පැට්ටා , චුට්ටා , බට්ටා ඔක්කොමල දන්නවා….. ඔන්න ඉතින් මේක උනේ අපි 12 වසරේදී….. උබලා දන්නවා නොවැ ඉස්කෝල වල කොමස් ඩේ , සයන්ස් ඩේ , බත් ඩේ , වැලන්ටයින් ඩේ එකී මෙකි නොකී ඔය හැම ඩේ එකක්ම තියෙනවා කියලා…. වෙන බාලිකා ඉස්කෝල වලින් එන්න කිව්වම මොන කොල්ලද අකමැති කියහල්ලා බලන්න ඒවාට යන්න….. ඔන්න අපිත් ඉස්කෝලේ හොඳ නම තියාගෙන හිටපු නිසා ඔය හැම ඩේ එකකටම යන්නේ මම ඇතුළු තව මගේ යාළුවො හතර දෙනෙක්….. ( ඔය සිද්දිය නිසා අනිත් කොල්ලෝ අපිත් එක්ක ඉරිසියා නැතුවමත් නෙමෙයි… )
මගේ යාලුවෝ සෙට් එකේ එකෙක් ඉන්නවා ඌ මාර ලැම්බටයෙක්…. කොච්චර ලැම්බාද කියලා කියනවනම් මුට කි*බක් පෙන්න බෑ…. ඒ වෙලාවට මෝල් කලන්තේ ගහලා වගේ මුගේ මීටර් ඔක්කොම අවුට්…. කෙලියොත් බුලක්….. නැටුවොත් පිස්සුවක්…. රීලා හැමතැනම ගාගෙන තමයි ආයි බුවා එන්නේ….. ඔන්න එක්තරා තවත් සුපිරි බාලිකා පාසලකින් අහවල් ඩේ එකකට එන්න කියලා අපිට ආරාදනා පත් ලැබුණා…. අපි ඉතින් දන්නේ නැද්ද මගුල් ගෙදර යන්න වගේ ලක ලැස්ති වෙන්නේ…. ඔන්න එහෙම ලැස්ති වෙලා අපි සෙට් එක අදාල පොට් එකට ගියා…. ගිය ගමන් සමරු පොතක් වගේ එකක් අතට දුන්නා……
හෝල් එක ඇතුලට ගිය වෙලේ ඉඳලා පස්ස ගිනි ගත්ත හනුමා වගේ අරු හනුමා වන්නම නටනවා…. අර පොතේ තියන කෙල්ලොන්ගේ නම් කියා කියා අහල පහල කෙල්ලන්ට අඬ ගහනවා… ඔන්න ඉතින් එක එක අංග එකින් එක ඉවර වෙනවා… කල ගෙඩි ,පොල් ගෙඩි , ලබු ගෙඩි හැම හැම එකෙන්ම නැටුම්…. ****** විද්‍යාලයේ පොෂ් කෙල්ලොන්ගේ බුරි ටික දැකල අපේ එකා හොඳටම මෝල් වෙලා…. අවසානයේදී තිබ්බා ආතල් එකටත් එක්ක දැනුම මිනුම තරඟයක්….. බටර් වගේ කෙල්ලෝ දෙන්නෙක් දනිස්සට පොඩ්ඩක් උඩට වෙන්න චිත්ත ගවුම් දෙකක් ඇඳගෙන කොන්ඩ කරල් දෙකක් බැඳගෙන නුල කැඩුණු සරුංගල් දෙක වගේ ඉස්ටේජ් එකේ එහෙට මෙහෙට කැරකි කැරකි එක එක ප්‍රශ්න අහනවා…. ප්‍රශ්නේ ඇහුවම කරන්න තියෙන්නේ අත උස්සන එක තමයි…. එතකොට අර කෙල්ලෝ දෙන්නට හිතෙන එක්කෙනෙක්ට ඉස්ටේජ් එකට කතා කරලා උත්තරේ අහනවා…. ඊට පස්සේ මතක් වෙන්න මොකක්ද සමරු තිළිණයක් වගේ එකක් දෙනවා…. අපේ එකා අර වාහන වල ඔලුව හොලවන බල්ලා වගේ කෙල්ලෝ දෙන්නා යන යන දිහාවට මුගේ බෙල්ල කරකවනවා ….. එක කෙල්ලෙක්ට ඒක පොඩ්ඩක් ක්ලික් උනා….
සුප්‍රසිද්ද ඉස්කෝලයක් උනත් කෙල්ලෝ ඒ වෙනකම් අපේ එකෙක්ටවත් උත්තර දෙන්න කතා කරේ නෑ…අපේ ඉස්කෝලේ නම කිව්වම ඕනෑම කෙල්ලෙක් නකදී පුසින තරමට පිස්සු වැටිලා ඉන්නේ… ( මොංගල් කෙල්ලොනේ බන්…මොකද අපිට කියලා වෙන කොල්ලොන්ට නැති වැඩිපුර මොනවත් තියෙන එකක්ද… ) එත් මුන් එක පෙන්නුවේ නෑ….ඔහොමින් ඔහොමින් මාහා මුසල මොහොත එළඹුණා…. කෙල්ලගේ කටින් ඒ මුසල ප්රශ්නය පිට උනා….
” ලෝකේ දිගම ගංගාව මොකක්ද….? ”
එතන හිටපු හැම එකගේම අත් උඩට ඉස්සුනේ බක් මහට අකුණු ගහනවා වගේ…. අපේ මෝඩ චුන්ටත් නිකම් ඉන්න බැරුවට අත ඉස්සුවා…. කියන්න සෝචනීයයි…. මුව මීටර් කරන් හිටපු කෙල්ල මුට කතා කරේ නැතැයි….. මු පැණි හිනාවත් දාගෙන ගාල කඩා ගත්ත මි හරකා වගේ ගියේ හරියට එකී මුට හනිමුන් එකට යන්න කතා කරා වගේ…. ඊට පස්සේ උන ඒවා මෙහෙමයි…
මේ සහෝදරයාගේ නම…..? ( සහෝදරයා කියලම පටන් ගත්ත ඇත්තේ මුගේ බැල්මට් එක හොඳ නෑ කියලා කෙල්ලට තේරුණා නිසා වෙන්නත් ඇති..)
************……
ඔබගේ පාසල ….? ( ඕන එකෙක් අඳුරනවා බැජ් එකෙන්… එත් අරකි හඳෙන් පාත් වෙලා වගේ ඒකත් ඇහුවා…. හැම එකාගෙන්ම අහන්න කට පාඩම් කරගෙන හිටපු ප්‍රශ්නයක් වෙන්න ඇති නේ… )
******** විද්‍යාලය…..
ඔව් ******** සහෝදරයා අපිට කියන්න බලන්න ” ලෝකේ දිගම ගංගාව මොකක්ද කියලා….. ”
මූ අපහු පැණි හිනාව දාලා කට ඔමරි කරලා කිව්වා….
” මහවැලි ගඟ ”
මුළු හෝල් එකම කන් බීරි වෙන තරමට හු හඩෙන් පිරිලා ගියා….. ඌට හු* ගනින් කියලා අපි හු හඬ මැද්දෙම ලැජ්ජාව අර සමරු පොතෙන්ම වහගෙන ශේප් එකේ මාරු වෙලා ආවා…. ඔන්න ඔහොමයි අපේ සුප්‍රසිද්ද පාසල අර ගොන් නාම්බා නිසා පිචන් උනේ….
Source විශේෂ අවසරය යටතේ උපුටා ගන්න ලදී