UNP ekata thenak ai wage...

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ww.jpg

    285548_424425034260220_101480288_n.jpg

    392157_424425070926883_837096575_n.jpg

    320258_424425080926882_986570489_n.jpg

    552030_424425064260217_933922184_n.jpg

    556572_424425087593548_48040041_n.jpg

    601602_424425037593553_337292089_n.jpg

    546011_424425050926885_2033298802_n.jpg

    8990023-business-woman-holding-a-card-board-with-the-text-message-any-ideas.jpg
     
    • Like
    Reactions: lakshithalcr

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් තැනක් එයි මේ විදිහට ගියාම තව අවුරුදු 20-30 කින් :lol::lol::lol:
    අනේ උබල වගේ මෝඩ unp කාරයො මොනවාද බන් කන්නේ තණ කොළද? :rolleyes::rolleyes::lol::lol:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    2010 wada 2012 wadi wela thiyana hethuwa sarath JVP nathi nisa,samahara distrikka wala wadi wela naha,wela thiyenne 2008 hitapu thanata apu eka.eken penne sarath JVP ekath ekka illala chanda aduwenawa kiyana eka.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    lol 94 ඉදලම ඔවා හදනවා ගනන් බලනවා ප්‍රතිසංවිදානය කරනවා නියොජය නායකයො පත් කරනවා
    බලතල බෙදනව ච්න්දෙට යනවා පැරදෙනවා අයිත් පුරුදු තැටියම කරනවා ලොල් ලොල් ලොඔල් තව අවුරුදු 8ක් වත් ඔය ටික ඔහොමම වෙයි රනිලුයි රනිල්ගෙ ගොලයො ටිකයි මැරුනොත් පොඩි අවස්තාවක් තියෙනව
    යුන්පි අයට කරන්න තියෙන හොදම දෙ පක්ශෙ ගොඩ නගන්න නම් රනිල් සහො ගොලයො ටික එක පාර මරලා
    දාන්න ඉට පස්සෙ අලුත් කොල්ලෙක්ට දිලා අවුරුදු 5ක් විතර යනකොට යමක් කරන්න පුලුවන් වෙයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    lol 94 ඉදලම ඔවා හදනවා ගනන් බලනවා ප්‍රතිසංවිදානය කරනවා නියොජය නායකයො පත් කරනවා
    බලතල බෙදනව ච්න්දෙට යනවා පැරදෙනවා අයිත් පුරුදු තැටියම කරනවා ලොල් ලොල් ලොඔල් තව අවුරුදු 8ක් වත් ඔය ටික ඔහොමම වෙයි රනිලුයි රනිල්ගෙ ගොලයො ටිකයි මැරුනොත් පොඩි අවස්තාවක් තියෙනව
    යුන්පි අයට කරන්න තියෙන හොදම දෙ පක්ශෙ ගොඩ නගන්න නම් රනිල් සහො ගොලයො ටික එක පාර මරලා
    දාන්න ඉට පස්සෙ අලුත් කොල්ලෙක්ට දිලා අවුරුදු 5ක් විතර යනකොට යමක් කරන්න පුලුවන් වෙයි

    :lol::lol: adenawa ban :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol: adenawa ban :rofl:
    අවංකවම කියනවානම් එක එහෙම උනොත් මටත් මගෙ රටටත් රටෙ ජනතාවටත් හොදක් වෙනවා
    බලය නැතත් විපක්ශය ආන්ඩුව තරම්ම බලවත් උනොත් දුශනය වංචාව කියන එක නවත්වන්න පුලුවන් මොකද විපක්ශෙ ඉන්න කොට දුශනය වංචාව පෙන්නන බැහැ අපෙ දෙශපාලුවන්ට බලයට ආවාම වෙනස් වෙන එක වෙනම දෙයක් :rofl::Pවිපක්ශෙදි අපෙ දෙශපාලුවො වගෙ සත් ගුනවත් ජන හිතකාමි අය ඇමරිකාවෙවත් නැහැ :rofl:
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඔව් ඔව් තැනක් එයි මේ විදිහට ගියාම තව අවුරුදු 20-30 කින් :lol::lol::lol:
    අනේ උබල වගේ මෝඩ unp කාරයො මොනවාද බන් කන්නේ තණ කොළද? :rolleyes::rolleyes::lol::lol:

    :D:D:D:D