no he is just an errand boy of prof nalinda silva..
ටොපෝ නාකි තම්බි අරින කොට සැප නැද්ද
අක්බර් වෙනුවට මම එන්නම් ඕන්නම්
no he is just an errand boy of prof nalinda silva..
001flyD kiyana sinhala jaathiwaadiyawa elawamu.
අවි ආයුද අරගෙන මිනී මරලා අනිත් ජාතී යටපත් කරන්නෙ ගෝත්‍රිකයො. එහෙම ලේ හොල්ලන්නෙ නැතුව රටවල් පවා අල්ලන ක්‍රම සහ විදි තියෙනවා, හරියට නව යටත් විජිතවාදය වගේ, අපේ උන් ඒ අතින් හරි දුර්වලයි. මම ඉන්නෙ අපි එතනට යන්න ඕන කියන තැන.
අනික උබ අපෙ කියලා අදහස් කරන්නෙ සිංහලයන් නෙමෙ
මොකද මිනි මරලා අනිත් ජාතින්ව යටත් කර ගත්ත ඉතිහාසයක් අපිට නැහැ එක ආදාල උබ ඔය උඩ දා ගෙන හොදයි කියන බටහිර ජාතින්ට අපෙ උන් දුර්වල නැහැ වැරදියි සින්හල ජාතිය තමන් ගැන කතාකරන එක ජාතිවාදෙ නෙමෙයි. ඒත් අනිත් ජාතීන්ට පහත්කොට කතාකිරීම සහ ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වූ මතවාද සමග එකට හිඳ කතා කිරීම ජාතිවාදයි![]()
1919 දී තමයි පොන්නම්බලම් අරුනාචලම් වගේ අය මැතිවරණෙය්දි ආසන බෙදීමේ ප්‍රශ්නයක් හේතුවෙන් ලන්කාවෙ ජාතික ව්‍යාපාරයෙන් ඉවත්වුනේ දන්නෙ නැත්නම් දැනගන්න. සමාජෙ තියෙන හැම කතාවක්ම නිවැරදියි කියලා පිලිගන්නෙ බෙලහීන මිනිස්සු. කොහොමවුනත් 50 දශකයෙ ඉලන්ගෙයි තමිල් අරසු කච්චි වගේ දෙමල ජාතිවාදී පක්ෂ බිහිවෙනව, ඒත් එක්කම ශ්‍රී අකුරෙ ප්‍රශ්නෙත් එනවා, 70 දශකය වෙනකොට දෙමල තරුන ප්‍රජාව තේරුම්ගන්නව දේශපාලන ක්‍රියාමාර්ගවලින් පලක් නැ කියන එකත් ඒ සමගම අවි ආයුධ අතට ගන්නව.. මෙහෙම කන්ඩායම් ගනනාවක් හැදෙනව. ප්ලොට් ඊපීඩීපී ඊරොස් එල්ටීටීඊ වගේ ඒව, ඔව් මුලින්ම අවි අතට ගත්තෙ දෙමල මිනිස්සු තමයි, ඒත් ඒකට සින්හල මිනිස්සුන්ගෙ ක්‍රියාමාර්ග බලපෑවා. ඊට පස්සෙ 83 දී සින්හල ජනතාව ඉවසීමෙන් කටයුතු කලානම් අද ලක්ෂ ගානක් මැරෙන තැනට වැඩ සිද්ද වෙන්නෙ නෑ.
අසූතුනේදී කහ බලල්ලු කලු බලල්ලු වගේ සින්හල ත්‍රස්තවාදී කන්ඩායම් බිහිවුනා කියන එකත් අමතක කරන්න එපා..
මචන් උබ අපෙ කියන එකට ගැලපෙන්නෙ නැහැඅනික උබ අපෙ කියලා අදහස් කරන්නෙ සිංහලයන් නෙමෙ
මොකද මිනි මරලා අනිත් ජාතින්ව යටත් කර ගත්ත ඉතිහාසයක් අපිට නැහැ එක ආදාල උබ ඔය උඩ දා ගෙන හොදයි කියන බටහිර ජාතින්ට අපෙ උන් දුර්වල නැහැ
අපෙන් උන් මනුස්සයො වශයෙන් හිතනවා එකයි වරද![]()
මම කිව්වෙ සින්හල ජාතිය ගැන නෙමෙයි පොදුවේ ශ්‍රීලාන්කිකයන් ගැන එහෙම කුලකයක් ගත්තම ඒකෙ ඉන්නව අනිත් ජනවර්ග යටපත් කරන්න උත්සාහ ගන්න අය.මචන් උබ අපෙ කියන එකට ගැලපෙන්නෙ නැහැඅනික උබ අපෙ කියලා අදහස් කරන්නෙ සිංහලයන් නෙමෙ
මොකද මිනි මරලා අනිත් ජාතින්ව යටත් කර ගත්ත ඉතිහාසයක් අපිට නැහැ එක ආදාල උබ ඔය උඩ දා ගෙන හොදයි කියන බටහිර ජාතින්ට අපෙ උන් දුර්වල නැහැ
අපෙන් උන් මනුස්සයො වශයෙන් හිතනවා එකයි වරද![]()
ජාති වාදය නෙවෙයි කියල තමා මමත් කියන්නෙ...අනික් හැම ජාතියට වගෙම සිංහලයටත් අයිතියක් තියෙනව තමන්ගෙ ජාතිය ගැන කතාකරන්න. එතකොට අනික් ජාතින් පහත් කොට කතා කරන්නෙ සිංහල මිනිස්සු විතරද?එලකිරියෙම ටොන් ගානක් ඉන්නෙ සිංහල නම් පවා දාගෙන...
අනික් අය එයාලගෙ මතවාද සමග එකට සිටීමට පුලුවන් නම් ඇයි සිංහලයට විතරක් බුරාගෙන පනින්නෙ...
මම දකින්නෙ එතන තමයි පටන් ගැන්ම..ඔහෙගේ අනික් එවා නිකන් හුට පට ටොක් 1919 වෙච්චි එකක් නැ ලොල් හියියෝ සැලරි,ඔහෙගේ බක පඬි කම එතනම ලොප් වෙනවා...ඔය ජාතික එකේ
මුල්ම ලොක්කා අරුණාචලම් උන්නෙහා එතුමා රාමානාදන් මහත්තයාගේ මල්ලි හරිය...
දැන් මෙකයි වැඩේ හරිය
ජාතික කොන්ග්‍රසයේ මතය වෙලා තිබ්බෙ භුමිය මත පදනම් වෙලා මන්ත්‍රිවරුන් තොර ගන්න හරිය...
නමුත් යාපන සංගමයට ඔන කම තිබ්බා ව්‍යවස්ථාදායක සභාවට ජනවර්ග පදනම මත මන්ත්‍රිවරුන් තොර ගන්න හරිය...
දැන් කොළඔ උගත් කියාගන්නා දෙමල උදවියට වෙනම මන්ත්‍රි දුරයක් ඔන කියලා කට්ටිය කැගැහුව්වා,හැබයි කොන්ග්‍රසයේ ප්‍රතිපත්තිය වෙලා තිබ්බෙ භුමිය මත පදනම් වෙලා මන්ත්‍රිවරුන් තොර ගන්න ක්‍රමයක් නිසා සිංහල නායකයෝ එකට විරුද්ධත්වය ප්‍රකාශ කලා කොන්ග්‍රසයේ ප්‍රතිපත්තිය වෙලා තිබ්බෙ ජනවර්ග පදනම මත මන්ත්‍රිවරුන් තොර ගන්න ක්‍රමයනේ එකයි එහෙම වුනේ...
ඔන්න ඔය හින්දා 1919 නොවෙයි 1921 වර්ශයෙදි අරුණාචලම් මහත්තයා ලංකා ජාතික කොන්ග්රසයෙන් අස් වෙලා තමිල් මහජන සබෙයි පිහිටෙව්වා ඔන්න ඔක තමා ප්‍රථම අවුල් සංවිධානය,නමුත් බෙදුම්වාදයේ රතු එලි පත්තු උනේ නිදහස ලැබුනා කියන අවුරුදු වලට ආසන්න කාලෙදිමයි...
යුද්ධෙ පටන් ගත්තෙත් එක වහලක් යට ඉන්න බැරි බූරුවො,, ඒ හින්දා ඒකෙ වගකීමත් ලන්කාවෙ හැමෝම භාරගන්න ඕන,සිංහල අපි අපේ ඉතිහාසයේ හොදම කාලේ කරෙ පරයොන්ගෙන් අපේ රට ඛෙර ගන්න වැදුනු එක ..අපේ තරුණ පරම්පරාව කරෙ යුද්ධ කරපු එක.... එක් එක දේවල් හොයා ගත්ත එක නෙවෙයි ...එහෙම කරන්න වෙලාවක් තිබ්ඛේ නැහැ ...ඒත් අපේ රටවල් වලින් කොල්ල කාගෙන ඒ රටවලට අරන් ගියපු අයට නම් එව්ව කරන්න ඔනි තරම් කාලයයි සල්ලියි තිබ්බා ...ඒත අපි ඒ කාලේ කරෙ යුද්ධ කරපු එක...දැන් කියනවා අපි වගේද සුද්දො කියලා ....
දැන් අපි වැරදි කරන්නෙ අනිත් එවුන් කරන හින්දද? වෙන මොකෙක් හරි වැරැද්දක් කලාම අපිත් ඒ වැරැද්ද කරන්න ඕනද? ඒකද හරි?ජාති වාදය නෙවෙයි කියල තමා මමත් කියන්නෙ...අනික් හැම ජාතියට වගෙම සිංහලයටත් අයිතියක් තියෙනව තමන්ගෙ ජාතිය ගැන කතාකරන්න. එතකොට අනික් ජාතින් පහත් කොට කතා කරන්නෙ සිංහල මිනිස්සු විතරද?එලකිරියෙම ටොන් ගානක් ඉන්නෙ සිංහල නම් පවා දාගෙන...
අනික් අය එයාලගෙ මතවාද සමග එකට සිටීමට පුලුවන් නම් ඇයි සිංහලයට විතරක් බුරාගෙන පනින්නෙ...

යුද්ධෙ පටන් ගත්තෙත් එක වහලක් යට ඉන්න බැරි බූරුවො,, ඒ හින්දා ඒකෙ වගකීමත් ලන්කාවෙ හැමෝම භාරගන්න ඕන,
001flyD kiyana sinhala jaathiwaadiyawa elawamu.

එහෙම කතා කලාද නැද්ද කියලා උඩ පෝස්ට් කියවන උන්ට තේරෙනවා,
අයියා මම කිසිම ජාතියක් පහත් කරලා කතා කරලා නැ එක අයියා හොඳට දන්නවා නේ...මම ඇත්ත කියන්නෙ ඉතිහාසයත් එක්ක...
හික් හිනා යනවා බෝල..
උඹට වැඩක් එහෙම නැතිව ඇති..![]()
මම කිව්වෙ සින්හල ජාතිය ගැන නෙමෙයි පොදුවේ ශ්‍රීලාන්කිකයන් ගැන එහෙම කුලකයක් ගත්තම ඒකෙ ඉන්නව අනිත් ජනවර්ග යටපත් කරන්න උත්සාහ ගන්න අය.
මට පේන මූලිකම වැරැද්ද බුද්ධියෙන් තීරන ගන්න ඕන වෙලාවට හැඟීම් වලින් තීරන ගන්න එක ජනවර්ග 3ටම අදාලයි. උඹ නිකමට හිතහන් අපේ මනුස්සකමෙන් කී දෙනෙක් අයුතු ප්‍රයෝජන ගන්නවද කියල.




සුද්දා ලන්කාවට නිදහස දෙනකොට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89යි එතකොට ජපානෙ 88යි, අද ජපානේ ඒක පුද්ගල ආදායම ඩොලර් 22000යි අපේ යාන්තම් 2000යි. ඒකෙන්ම පේනවා ජපානෙ අපිට වැඩිය 10 ගුනයක් දියුනුයි කියන එක, අනික න්‍යෂ්ටික බෝම්බ, ස්වාභාවික අනතුරුත් එක්ක.ඇත්තටම සුද්ද ගියයෙන් පස්සෙ ඇතිවුන ප්රෂ්න තමයි අපේ රටේ ගමනට භාදා වුනේ, මුලු දකුනු ආසියානු කලාපෙම එහෙමයි,නැහැ සහෝදරයා මම කියන්න හදන්නේ 1505 ඉදලා ...මෙ වෙනකම්ම අපි කරෙ යුද්ධ කරපු එක ...ඉතිං අපේ රටෙ හිටිය තරුණ ජවය යොදවන්න වුනේ රට ඛෙරගන්න මිසක් අලුත් අලුත් දේවල් හොය හොය රට ගොඩ දාන්න නෙවෙයි....