001flyD elawamu

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එහෙම කතා කලාද නැද්ද කියලා උඩ පෝස්ට් කියවන උන්ට තේරෙනවා,

    වන්ශෙ කබල් ගෑවා කියලා ඒකෙන් කාටවත් වැඩක් නෑ සහෝ. දියුනු ජාතියක් වෙන්නනම් අපිත් කාලයට අනූරූපව වෙනස් වෙලා ඉස්සරහට යන්න ඕන.

    එහෙනන් ඔබතුමා ඔය කියාගන්නා අනූරූපෙට වැඩ කරන්න,මම කවදාවත් තවත් ජාතියක් පහත් කරලවත්,ආගමක් පහත් කරලවත්,බැනලවත් නැ...එහෙම කොහේ හරි කරලා තියනවා නම් පෙන්නන්න...ඔහේ සුද්දාට වෙන්නැ දියුනුයි කියන්නෙ මගේ හිතේ සුද්දා තරම් වංශය කබල් ගාන තව කවුරුත් නැතුව ඇති...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ වගේ තමා මේ රටේ ගොඩාක් සිංහල උන් හිතන්නේ
    උඹලා හරි සාමකාමි ඇල් වතුරත් නිවලා බොන්නේ
    ඕන්නම් උඹලාගේ ගෙදර ගෑනිත් දන්දෙයි බන්දේසිගේ තියලා
    මචං මේ කියවන්නේ කට කහනවට නෙමේ
    ජාතිවාදියා කියලා මම ගමේ/ ඔෆිස් එකේ හැම තැනම හංවඩු ගැහිලා
    අම්මපා අපිට අපේ ජාතිය ආගම ගැන තියෙන කැක්කුම උඹලට නැත්තේ ඇයි
    උඹලා නිවටයෝ වගේ සිංහලයට බුද්ධාගම් කාරයට පුකේ ඇරලා යනකම් බලන් ඉන්නේ ඇයි
    යකෝ රටක් ජාතියක් ආගමක් නැතිව ජිවත් වෙලා ඇට කන්නද බොලව්....:angry::angry::angry::angry:

    (වචන සැර වැඩිනම් අවංකවම සමාව ඉල්ලනවා)

    ජාතිය ආගමක් තිබුනෙ නැත්නම් උඹ මොකද කරන්නෙ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනන් ඔබතුමා ඔය කියාගන්නා අනූරූපෙට වැඩ කරන්න,මම කවදාවත් තවත් ජාතියක් පහත් කරලවත්,ආගමක් පහත් කරලවත්,බැනලවත් නැ...එහෙම කොහේ හරි කරලා තියනවා නම් පෙන්නන්න...ඔහේ සුද්දාට වෙන්නැ දියුනුයි කියන්නෙ මගේ හිතේ සුද්දා තරම් වංශය කබල් ගාන තව කවුරුත් නැතුව ඇති...
    මට අමුතුවෙන් පරන පෝස්ට්ස් බලන්න ඕන නෑ, සුද්දා නෙමෙයි ලෝකෙ උතුම්ම ජාතිය වන ජපානෙ දිහා බලන්න කියලා මම කිව්වෙ,
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සුද්දා ලන්කාවට නිදහස දෙනකොට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89යි එතකොට ජපානෙ 88යි, අද ජපානේ ඒක පුද්ගල ආදායම ඩොලර් 22000යි අපේ යාන්තම් 2000යි. ඒකෙන්ම පේනවා ජපානෙ අපිට වැඩිය 10 ගුනයක් දියුනුයි කියන එක, අනික න්‍යෂ්ටික බෝම්බ, ස්වාභාවික අනතුරුත් එක්ක.ඇත්තටම සුද්ද ගියයෙන් පස්සෙ ඇතිවුන ප්‍රෂ්න තමයි අපේ රටේ ගමනට භාදා වුනේ, මුලු දකුනු ආසියානු කලාපෙම එහෙමයි,

    සුද්දා ගියේ අත වන වන නෙවෙයි සහෝ හූර ගන්න පුලුවන් තරම්ක් හූරගෙන ..අනික රටෙ ඔයා වගේ කලු සුද්දො ටිකකුත් බෝ කරලා ....උඔ දන්නවද සහෝ ගෑරුප්පුවෙන් ඉදිආප්ප කාපු අපේ රටෙ සිංහල නායකයා කවුද කියලා..:rofl::rofl::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    සුද්දා ලන්කාවට නිදහස දෙනකොට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89යි එතකොට ජපානෙ 88යි, අද ජපානේ ඒක පුද්ගල ආදායම ඩොලර් 22000යි අපේ යාන්තම් 2000යි. ඒකෙන්ම පේනවා ජපානෙ අපිට වැඩිය 10 ගුනයක් දියුනුයි කියන එක, අනික න්‍යෂ්ටික බෝම්බ, ස්වාභාවික අනතුරුත් එක්ක.ඇත්තටම සුද්ද ගියයෙන් පස්සෙ ඇතිවුන ප්‍රෂ්න තමයි අපේ රටේ ගමනට භාදා වුනේ, මුලු දකුනු ආසියානු කලාපෙම එහෙමයි,

    හයියෝ මනුස්සයෝ සුද්දා මෙහේ ගියේ වයිරස් දාල (වයිරස් කියන්නෙ ප්‍රශ්ණ හදලා),මම අර මුලින් කිව්වා ඩිවයිඩ් ඇන්ඩ් රුල් කන්සෙප්ට් එකෙන් මෙක විනාශ කරලා අලු යට ගිණි ගොඩක් ගහලා ගියේ,එ හදලා ගිය වයිරස් මකන්න පුළුවන් වෙන්නෙ නැ ලෙසියකට එකේ ප්‍රථිපල තම අපි තවත් විඳවන්නෙ,එ වයිරස් හැම තැනම ගිහින් ඔලුත් දැන් කුරුවල් වෙලා,සුද්දා යටතේ තිබ්බ රටවල් බොහොමයක තවම ප්‍රශ්ණ එකයි....තව කාලයකට ඔය වයිරස් පැතිරි පැතිරි තියෙයි...

    සුද්දා හදපු ප්‍රශ්ණ ඇමරිකාවෙන් ජපානයට දමපු බොම්බ වලට වඩා දරුණුයි,අන්න දැනගන්න...

    දැන් මම නවතිනවා...නිදියන්නත් එපැ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හයියෝ මනුස්සයෝ සුද්දා මෙහේ ගියේ වයිරස් දාල (වයිරස් කියන්නෙ ප්‍රශ්ණ හදලා),මම අර මුලින් කිව්වා ඩිවයිඩ් ඇන්ඩ් රුල් කන්සෙප්ට් එකෙන් මෙක විනාශ කරලා අලු යට ගිණි ගොඩක් ගහලා ගියේ,එ හදලා ගිය වයිරස් මකන්න පුළුවන් වෙන්නෙ නැ ලෙසියකට එකේ ප්‍රථිපල තම අපි තවත් විඳවන්නෙ,එ වයිරස් හැම තැනම ගිහින් ඔලුත් දැන් කුරුවල් වෙලා,සුද්දා යටතේ තිබ්බ රටවල් බොහොමයක තවම ප්‍රශ්ණ එකයි....තව කාලයකට ඔය වයිරස් පැතිරි පැතිරි තියෙයි...

    සුද්දා හදපු ප්‍රශ්ණ ඇමරිකාවෙන් ජපානයට දමපු බොම්බ වලට වඩා දරුණුයි,අන්න දැනගන්න...

    දැන් මම නවතිනවා...නිදියන්නත් එපැ...

    තේරෙන්නේ නැත්තේ අර "වයිරස් "එක හන්දා බං.......:rofl:
    මමත් නවතිනවා...නිදියන්නත් එපැ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    තේරෙන්නේ නැත්තේ අර "වයිරස් "එක හන්දා බං.......:rofl:
    මමත් නවතිනවා...නිදියන්නත් එපැ.

    අන්න හරියටම හරි සහෝ,අපි කැපෙමු එහෙනන්... :D:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුද්දා ගියේ අත වන වන නෙවෙයි සහෝ හූර ගන්න පුලුවන් තරම්ක් හූරගෙන ..අනික රටෙ ඔයා වගේ කලු සුද්දො ටිකකුත් බෝ කරලා ....උඔ දන්නවද සහෝ ගෑරුප්පුවෙන් ඉදිආප්ප කාපු අපේ රටෙ සිංහල නායකයා කවුද කියලා..:rofl::rofl::rofl:

    මොනාදා බොලව් හූරගෙන ගියේ හැබෑටම.. කලු සුද්දො බෝවුනෙත් ඉතින් අපේ උන්ගෙ ආත්මාර්ථකාමීකම නිසයි. රටේ නායකයගෙ පුද්ගලික දේවල් මට වැඩක් නෑ.

    හයියෝ මනුස්සයෝ සුද්දා මෙහේ ගියේ වයිරස් දාල (වයිරස් කියන්නෙ ප්‍රශ්ණ හදලා),මම අර මුලින් කිව්වා ඩිවයිඩ් ඇන්ඩ් රුල් කන්සෙප්ට් එකෙන් මෙක විනාශ කරලා අලු යට ගිණි ගොඩක් ගහලා ගියේ,එ හදලා ගිය වයිරස් මකන්න පුළුවන් වෙන්නෙ නැ ලෙසියකට එකේ ප්‍රථිපල තම අපි තවත් විඳවන්නෙ,එ වයිරස් හැම තැනම ගිහින් ඔලුත් දැන් කුරුවල් වෙලා,සුද්දා යටතේ තිබ්බ රටවල් බොහොමයක තවම ප්‍රශ්ණ එකයි....

    සුද්දා හදපු ප්‍රශ්ණ ඇමරිකාවෙන් ජපානයට දමපු බොම්බ වලට වඩා දරුණුයි,අන්න දැනගන්න...

    දැන් මම නවතිනවා...නිදියන්නත් එපැ...

    මේකටනම් පු*නුත් හිනා:rofl:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    හයියෝ මනුස්සයෝ සුද්දා මෙහේ ගියේ වයිරස් දාල (වයිරස් කියන්නෙ ප්‍රශ්ණ හදලා),මම අර මුලින් කිව්වා ඩිවයිඩ් ඇන්ඩ් රුල් කන්සෙප්ට් එකෙන් මෙක විනාශ කරලා අලු යට ගිණි ගොඩක් ගහලා ගියේ,එ හදලා ගිය වයිරස් මකන්න පුළුවන් වෙන්නෙ නැ ලෙසියකට එකේ ප්‍රථිපල තම අපි තවත් විඳවන්නෙ,එ වයිරස් හැම තැනම ගිහින් ඔලුත් දැන් කුරුවල් වෙලා,සුද්දා යටතේ තිබ්බ රටවල් බොහොමයක තවම ප්‍රශ්ණ එකයි....තව කාලයකට ඔය වයිරස් පැතිරි පැතිරි තියෙයි...

    සුද්දා හදපු ප්‍රශ්ණ ඇමරිකාවෙන් ජපානයට දමපු බොම්බ වලට වඩා දරුණුයි,අන්න දැනගන්න...

    දැන් මම නවතිනවා...නිදියන්නත් එපැ...

    "අධීරාජ්‍යය වාදය" මිසක් සමස්ථ බටහිරම නෙවෙයි නැවතත්,
    ඔව් මේ අධීරාජ්‍යය වාදය විසින් යටත් විජිත වල ප්‍රශ්ණ ඇති කරා තමයි ඒ වගේම විවිධ ආකල්ප ජනතාවට දැම්මා. අද මේ පවතින ජතිවාදී ආකල්පයත් එයින් එකත්, විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලකයන් තමයි දෙමළ , සිංහල ගැටුම් ඇති කරේ (සාමාන්‍යය ජනතාව ගැන මම කියන්නේ)
    අතීතයේ ලංකාවේ මිනිස්සු ජාතිවාදී වුනේ නෑ (දැනට සාපේක්ෂ ලෙස). අනෙක් එක බටහිරට දැන් බැන්නට වැඩක් නෑ අතීතය වෙලා ඉවරයි දැන් හැම දෙනාම තමන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කරගන්නවා නම්,හැම ජාතියේම ඉන්න අන්තවාදීන්ගේ මත ප්‍රතික්ෂේපකරලා බුද්ධිමත් විදියට හිතනවා නම් රට ඉදිරියට ගෙනියන එක අමාරු වැඩක් නෙවෙයි.. ඒ වගේම නිසි පාලකයෝ පත් කරගැනීමත් වටිනවා..
    දැන් මෙතන තියෙන ප්‍රශ්ණය තමයි මුස්ලිම් මිනිසෙක් අන්තවාදි වෙනකොට අනෙක් මුස්ලිම් අය ඔහුට සහයෝගය දෙන එකයි තමන්ගේ ජාතිය කියලා, සිංහල මිනිසෙක් ජාතිවාදි වෙනකොට ඔහුට අනෙක් සිංහලුන් සහයෝගය දෙන එකයි තමන්ගේ ජාතියේ කියලා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ තමන්ගේ ජාතියේ කියලා මේ කියන අන්තවාදී පුද්ගලයන්ව ශුද්ධ කිරිම නොවේ මොවුන්ට කරුණු අවබෝධ කරලා අන්තවාදයට එරෙහිව පෙළගැහෙන්න පුලුවන් මානසිකත්වය ගොඩනගා ගැනීමට උදව් කිරිමයි, එහෙම බැරිනම් අතහැර දැමීමයි වෙන්න ඕනේ..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අයියා මම කිසිම ජාතියක් පහත් කරලා කතා කරලා නැ එක අයියා හොඳට දන්නවා නේ...මම ඇත්ත කියන්නෙ ඉතිහාසයත් එක්ක...
    :yes::yes::yes::yes:
    ow malli...mama eka dannawa.
    goda denek aththa ithihasaya pili ganne na...
    suddange guna wanana eka thama karanna danne:frown:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක සුද්දට බනින නූලක්ද,සුද්ද ගිහින් ගොඩක් කාලයක් වෙනවා.දැන් ඉන්නේ සංචරේට එන එවුන් විතරඊ. උන්ටත් අපේ රටට යන්න එපා කියල තියෙන්නේ.සුද්දීයෝන්ට පොලින් දානවා කියල.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක සුද්දට බනින නූලක්ද,සුද්ද ගිහින් ගොඩක් කාලයක් වෙනවා.දැන් ඉන්නේ සංචරේට එන එවුන් විතරඊ. උන්ටත් අපේ රටට යන්න එපා කියල තියෙන්නේ.සුද්දීයෝන්ට පොලින් දානවා කියල.

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක සුද්දට බනින නූලක්ද,සුද්ද ගිහින් ගොඩක් කාලයක් වෙනවා.දැන් ඉන්නේ සංචරේට එන එවුන් විතරඊ. උන්ටත් අපේ රටට යන්න එපා කියල තියෙන්නේ.සුද්දීයෝන්ට පොලින් දානවා කියල.
    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    "අධීරාජ්‍යය වාදය" මිසක් සමස්ථ බටහිරම නෙවෙයි නැවතත්,
    ඔව් මේ අධීරාජ්‍යය වාදය විසින් යටත් විජිත වල ප්‍රශ්ණ ඇති කරා තමයි ඒ වගේම විවිධ ආකල්ප ජනතාවට දැම්මා. අද මේ පවතින ජතිවාදී ආකල්පයත් එයින් එකත්, විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලකයන් තමයි දෙමළ , සිංහල ගැටුම් ඇති කරේ (සාමාන්‍යය ජනතාව ගැන මම කියන්නේ)
    අතීතයේ ලංකාවේ මිනිස්සු ජාතිවාදී වුනේ නෑ (දැනට සාපේක්ෂ ලෙස). අනෙක් එක බටහිරට දැන් බැන්නට වැඩක් නෑ අතීතය වෙලා ඉවරයි දැන් හැම දෙනාම තමන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කරගන්නවා නම්,හැම ජාතියේම ඉන්න අන්තවාදීන්ගේ මත ප්‍රතික්ෂේපකරලා බුද්ධිමත් විදියට හිතනවා නම් රට ඉදිරියට ගෙනියන එක අමාරු වැඩක් නෙවෙයි.. ඒ වගේම නිසි පාලකයෝ පත් කරගැනීමත් වටිනවා..
    දැන් මෙතන තියෙන ප්‍රශ්ණය තමයි මුස්ලිම් මිනිසෙක් අන්තවාදි වෙනකොට අනෙක් මුස්ලිම් අය ඔහුට සහයෝගය දෙන එකයි තමන්ගේ ජාතිය කියලා, සිංහල මිනිසෙක් ජාතිවාදි වෙනකොට ඔහුට අනෙක් සිංහලුන් සහයෝගය දෙන එකයි තමන්ගේ ජාතියේ කියලා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ තමන්ගේ ජාතියේ කියලා මේ කියන අන්තවාදී පුද්ගලයන්ව ශුද්ධ කිරිම නොවේ මොවුන්ට කරුණු අවබෝධ කරලා අන්තවාදයට එරෙහිව පෙළගැහෙන්න පුලුවන් මානසිකත්වය ගොඩනගා ගැනීමට උදව් කිරිමයි, එහෙම බැරිනම් අතහැර දැමීමයි වෙන්න ඕනේ..

    agreed :yes:

    මේක සුද්දට බනින නූලක්ද,සුද්ද ගිහින් ගොඩක් කාලයක් වෙනවා.දැන් ඉන්නේ සංචරේට එන එවුන් විතරඊ. උන්ටත් අපේ රටට යන්න එපා කියල තියෙන්නේ.සුද්දීයෝන්ට පොලින් දානවා කියල.

    mama suddata banne na :no: ewunata suddage nawa yatathwijithawadaya kriyathmakai :dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama suddata banne na :no: ewunata suddage nawa yatathwijithawadaya kriyathmakai :dull:

    මොන යටත්විජිතවාදයක්ද දැන්,උබ ලංකාවේ පත්තර බලන්නේ නැද්ද,එලකිරියේම ත්රෙඅඩ් වැටෙනවා දැකල නැද්ද,සුද්ද හෙලුවල්ලෙන් ඉන්න කොට අපි අරම කරා මෙහෙම කරා කියල.
    මේවා දැකල සුද්ද බයවෙලා ඉන්නේ.දැන් හරිනම් අපි ඉ උන්ව යටත් කරගන්න ඕනි.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැන් අපි වැරදි කරන්නෙ අනිත් එවුන් කරන හින්දද? වෙන මොකෙක් හරි වැරැද්දක් කලාම අපිත් ඒ වැරැද්ද කරන්න ඕනද? ඒකද හරි?:oo:
    ඒ කියන්නෙ අපිට ඇරලා යනකන් නැමිලා ඉඳලා,ඇරලා ගියාම පිහදා ගනිං කියලද?
    මේ ඔයා ඔය කථාව මුස්ලිම් කෙනෙකුට කියලා බලන්න.
    සුද්දා මේ රටට දියුණුවක් කලා තමයි...ඒ හරියට බ්‍රොයිලර් කුකුල්ලු හදනව වගෙ.
    හදලා ලොකු කරලා බෙල්ල කපන්න.
    සුද්දා උන්ගෙ වාසියට රේල් පාරවල් හැදුවා..තේ කොළ ටික ඇදගන්න.
    අන්තිමට යන්නම උනාම ජාතිවාදය බෝ කරලා පැන්නා.
    ඉන්දියාවට උනෙත් ඒක...අලි ජින්නාව අවුස්සලා වෙනම රටක් හදලා ගියා.අදටත් ඒ ගින්න ඇවිලෙනවා..

    අද උනත් උනත් සුද්දො කරන්නෙ වර්ණ,ජාති,ආගම් භේද වපුරන එක.
    මේ රටේ බෝ වුන කලු සුද්දො කරන්නෙත් සුද්දගෙ ප්‍රොපගැන්ඩා එක උස්ස උස්ස තියන එක.
    සුද්දො දියුණු උනේ හොරකම් කරලා.කලු සුද්දො වහන්න හදන තිත්ත ඇත්ත ඒකයි.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොන යටත්විජිතවාදයක්ද දැන්,උබ ලංකාවේ පත්තර බලන්නේ නැද්ද,එලකිරියේම ත්රෙඅඩ් වැටෙනවා දැකල නැද්ද,සුද්ද හෙලුවල්ලෙන් ඉන්න කොට අපි අරම කරා මෙහෙම කරා කියල.
    මේවා දැකල සුද්ද බයවෙලා ඉන්නේ.දැන් හරිනම් අපි ඉ උන්ව යටත් කරගන්න ඕනි.
    උඹ දන්න තරම තමයි, ඉන්ටෙනෙට් එක අයිති ඇමෙරිකාවට ඉතින් ඒක එයාලාගෙ අවියක්,, මම කිව්වෙ එහෙම. ඉන්ටනෙට් විතරක් නෙමෙයි හුඟක් දෙවල් තියෙනව,, අවි ආයුධ භාවිතයෙන් තොරව හුඟක් රටවල් ප්‍රධාන රටවල්වල යටත් විජිත වෙලා ඉවරයි, එහෙම කරගන්න බැරි රටවල් යුද්ධ කරලා අල්ලගන්න ට්‍රයි කරන්නෙ, සිරියාව වගේ එරෙහිවෙන රටවල් වලට මොකද වෙන්නෙ කියලා බලහන්කො:nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කියන්නෙ අපිට ඇරලා යනකන් නැමිලා ඉඳලා,ඇරලා ගියාම පිහදා ගනිං කියලද?
    මේ ඔයා ඔය කථාව මුස්ලිම් කෙනෙකුට කියලා බලන්න.
    සුද්දා මේ රටට දියුණුවක් කලා තමයි...ඒ හරියට බ්‍රොයිලර් කුකුල්ලු හදනව වගෙ.
    හදලා ලොකු කරලා බෙල්ල කපන්න.
    සුද්දා උන්ගෙ වාසියට රේල් පාරවල් හැදුවා..තේ කොළ ටික ඇදගන්න.
    අන්තිමට යන්නම උනාම ජාතිවාදය බෝ කරලා පැන්නා.
    ඉන්දියාවට උනෙත් ඒක...අලි ජින්නාව අවුස්සලා වෙනම රටක් හදලා ගියා.අදටත් ඒ ගින්න ඇවිලෙනවා..

    අද උනත් උනත් සුද්දො කරන්නෙ වර්ණ,ජාති,ආගම් භේද වපුරන එක.
    මේ රටේ බෝ වුන කලු සුද්දො කරන්නෙත් සුද්දගෙ ප්‍රොපගැන්ඩා එක උස්ස උස්ස තියන එක.
    සුද්දො දියුණු උනේ හොරකම් කරලා.කලු සුද්දො වහන්න හදන තිත්ත ඇත්ත ඒකයි.

    එක එක විදියට අරින්න පුලුවන් කියලා මතක් කරගනින්:frown:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ දන්න තරම තමයි, ඉන්ටෙනෙට් එක අයිති ඇමෙරිකාවට ඉතින් ඒක එයාලාගෙ අවියක්,, මම කිව්වෙ එහෙම. ඉන්ටනෙට් විතරක් නෙමෙයි හුඟක් දෙවල් තියෙනව,, අවි ආයුධ භාවිතයෙන් තොරව හුඟක් රටවල් ප්‍රධාන රටවල්වල යටත් විජිත වෙලා ඉවරයි, එහෙම කරගන්න බැරි රටවල් යුද්ධ කරලා අල්ලගන්න ට්‍රයි කරන්නෙ, සිරියාව වගේ එරෙහිවෙන රටවල් වලට මොකද වෙන්නෙ කියලා බලහන්කො:nerd:

    කොක් එපා පෙප්සි එපා වගේ ඉන්ටෙර්නේටුත් එපා කිව්වනම් හරිනේ.(කොහෙද එක කියන්න කොන්ද පන තියන එකෙක් ලංකාවේ නැහැනේ.5 weapon කිව්වෙත් ගූගල් එපා කියලනේ)