2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13402590 said:
    සුපුනා උඹේ හැකියාවනම් පට්ට බන්...
    සිරාවට කොහොමද බන් ඕවා කරන්නේ...
    ගන්න ගන්න හැම ෆොටෝ එකම ඔහොම වදිනවද නැත්නම් සෙට් එකක් අතුරෙන් තෝරා ගත්තු ඒවද?:D:D:D

    ගන්න හැම එකම මෙහෙම වදින්නෙ නෑ. මුලින් නම් ෆොටෝ 10ක් විතර ගත්තම 1ක් හොඳට ආවෙ, දැන් නම් පුරුදු වෙලා. එක පාරින් ගන්න පුලුවන්. ඒත් වරදින වෙලාවල් තියනවා "Practice Makes Perfect"
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කාව එක්කන් යන්න ද?

    ඇයි කිවුවේ ඔබේ සෙනෙහෙ මග රැදුන කියල..ඉතින් එක්කන් එමු....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ සිංදුව ඇඩ්මින් බුවා උදේට ඇහෙරෙන කොට ෆොන් එකේ එළාම් එකට දාගෙන ඉන්නේ මේ සිංදුව වෙන්න ඇති බං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි කිවුවේ ඔබේ සෙනෙහෙ මග රැදුන කියල..ඉතින් එක්කන් එමු....

    සෙනෙහස ව ද? එයාව එක්කන් යන්න බෑ :rolleyes:
     
    Status
    Not open for further replies.