ඇයි බං උඹ දැන් රේඩියෝ අහන වැඩේ නවත්වල බයිට් විකුණන ජොබ් එකට මාරු වුනා ද බං මට රු. 10 ට දියන් ආහ් මේ රුපියල් විස්ස තියා ගනින්.







මේ එක කෙල්ලෙක්වත් නැද්ද බන් බයිට් 1 ක් වත් දෙන්න






උඹට නින්දා ගියේ අර ඇඩ්මින් බුවාගේ පළවෙනි රික්වෙස්ට් සොන්ග් එකට නේ, හරි හරි උඹේ හිනාවෙන් ම සීන් එක තේරුම් ගියා හරි බං ඒ ගැන නොකිව්වාට කමක් නෑ අපිට තේරුම් ගියා බං
අපරාදේ නින්ද....

Ehenam dan yanna welawa hari kollane & kellane
Heta udenma aharenna thiyenawa
Mawa sindu walata ekathu karagaththa seratama thanks![]()
Ehenam heta set wemu yahalu yeheliyane!
Ah Hashan ada show eka fatta!![]()
Jaya wewa Hashan!![]()
Thread eke hitiye nathi unata radio eka dala doiyaganna yanne
Ehenam Good Night![]()
Thanks some matath athal eka giyaata passe therune
Sorry for the madness