2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis - 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාව සුදු වැන් එකක් නෙමෙයි සුදු නැවක් යවන්න වෙයි

    ඔයාව උස්සගෙන යයි 4 තට්ටුවට සුදු වෑන් එකක් ඇවිත් :P
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    adoo ubawath mawa lindata dannama try eka mawa ganinkoo udata somea ya mawa linde gillonwa :baffled::baffled:

    පොඩ්ඩක් ඔහොම ඉදින් අපි කස්ටිය සාකච්ඡා කරනවා උබව ගොඩට ගන්නවද නැද්ද කියල
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අහ් කට්ටිය කොහොමද???
    ඔන්න මාත් අවො :) දැනුයි ස්කොලෙ ඇරිලා අවෙ ;)
    හරි හරි කට්ටිය සෙට් වෙමු :)
    HashanDis අයියෙ ඔන්න අපි උදෙ වෙනකන් ඉමු
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔයාව උස්සගෙන යයි 4 තට්ටුවට සුදු වෑන් එකක් ඇවිත් :P

    අම්මෝ ඔවු... අනේ මම මුකුත් කිවුවේ නැතෝ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    paw ban uba
    ekane dan oka nawaththnwakooo :rofl::rofl: pana ynwa me linde inna bh :no:
    අඩෝ මම යනෝz
    එලටම සෙට් වෙලා ඉදිල්ලාz
    ඔක්කොටම ගුඩ් නයිට් සහ ගුඩ් මොනින්
    ජයෙන් ජය ඔක්කෝටම

    suba udasanak wewa jaya ha sathuta piri suba dwasak wewa.............:yes::yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මට දෙන්නකො එලකිරි වගෙ සින්දුවක් (ආදරය ගැන :P )
    මෙකට එකතු කරගන්නවා.. මගෙ සුදු මැනික විනාශ්වරි, එ වගෙම..........

    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදා ම
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    hamu nowi inna eka hodani :dull;

    ඔවු ඉතින් දැන් උබ කරපුව මට්ටුනේ ඉතින් දැන් හම්බුනොත්නම් ඉතින් උබට අනිච්ච වත සංකාරා තමයි
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මට දෙන්නකො එලකිරි වගෙ සින්දුවක් (ආදරය ගැන :P )
    මෙකට එකතු කරගන්නවා.. මගෙ සුදු මැනික විනාශ්වරි, එ වගෙම..........

    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P
    thanku abey 4 pink :P