New Update
මෙන්න අලුත්ම තත්වය
දැන් නම් පට්ටම විදියට හැදිල තියෙනව
අපේ පැත්තෙ නම් මූලික වැඩ දැන් ඉවරයි
කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ තමයි මේ දිනවල ලහි ලහියේ වැඩ සිදු වෙන්නෙ.
කොහොමද එළකිරි නේද
මේ දවස් වල මේකෙ වාහන එළවන්න අවසර දීල තියෙන්නෙ
එළවන්න පුරුදු වෙන අය හෝ ගාල වැඩ මේ දවස් වල
මමත් බයික් පදින්න පුරුදු වෙනව අපේ කොල්ලො සෙට් එක එක්ක එකතුවෙලා