Z නඩුවෙන් සිසුන් දිනුම්, තවත් වැඩිපුර 5,609ක් සරසවියට
September 12, 2012 at 2:32 pm | Lanka C News.
ඉසඞ් අගය ගණනයේදී ඇතිවූ දුර්වලතා නිසා, පසුගිය 2011 වසරේ පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා පිරිස 5,609 කින් වැඩි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් සිසුන් 400 කට අධික පිරිසක් විසින් පෙත්සම් 07 ක් අධිතකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය කර ඇත.
සාමාන්‍ය යෙන් වසරකට සිසුන් 21000ක් විශ්විද්‍යාලවලට බඳවා ගත්ත ද මෙවර බඳවා ගන්නා පිරිස වැඩි කළ යුතු බවද මෙම නියෝගයේ සඳහන්ය.
September 12, 2012 at 2:32 pm | Lanka C News.
ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් සිසුන් 400 කට අධික පිරිසක් විසින් පෙත්සම් 07 ක් අධිතකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය කර ඇත.
සාමාන්‍ය යෙන් වසරකට සිසුන් 21000ක් විශ්විද්‍යාලවලට බඳවා ගත්ත ද මෙවර බඳවා ගන්නා පිරිස වැඩි කළ යුතු බවද මෙම නියෝගයේ සඳහන්ය.

එතකොට උබ මොනා පන්තියේද?