2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මගේ බංකු පොඩ්ඩ තියෙද බන්..???:D ඉල්ලමු ඉල්ලමු නැගලා යන ට්‍රැක් එකක්..:yes:;):D

    බංකු දැන් ගෙන්නේ නෑ බං, අර පැදුරු නම් තියෙනවා, උඹලා එතන සෙටි වියන් ලා, එළ එළ.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes::yes::yes:


    පට්ට සින්දු ටික දිලුමෝ...
    11.gif


    ඔන්න අපි නටනෝ....




    :yes::yes::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    rcccc thamai mata me avatar eka hadla dunne :D
    තෝ ආයි ඕක මේකේ දැම්මොත් අර 4to දෙක මන් දානව ත්‍රේඩ් එකේ:yes::yes::yes:.
    මං හොඳින්...ඔබ හොඳින්ද???
    මමත් හොදින් අනේ:P:P:P.
    ela ela malli hondata karanna
    ආ මාලිංග අය්යා 65000 ට මගේ සුබ පැතුම්:yes::yes::yes:.
    kattiyatama hi kiwwa...:rofl:
    hi hi:D:D:D