2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අම්මෝ ඇති යන්තම් දැක්කා මාව. මම හිතුවෙ ආඩම්බර කමට දැක්කෙ නෑ වගේ ඉන්නව කියල, :P කොහොමද ඉතින් සැප සනීප? :D

    මං හොඳින්...ඔබ හොඳින්ද???
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන් පුළුවන්නම් දෙමල සින්දුවකුත් දාපන්කෝ.
    :D:D:D
    රේඩියෝ අහන අපේ සේරම සෙට් එක එකතුකර ගෙන සින්දුව දීපන්.

    :yes::yes::yes:
    මගේ සින්දුව දැන්ම දෙන්න එපා කාල එනකම් ඉන්න.

    :rofl::rofl::rofl: