2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar267406_70.gif


    බල බලියේ
    නච ගෙමිතාදේ

    :rofl::rofl::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇයි යකෝ මමත් ඉන්නවා...බොට මාව පේන්නේ නෑ :no::no:
    ට්‍රිප් එකක් යද්දි මාවත් එක්කගෙන පලයල්ලා....
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නෝ මෙන් අනේ උඹත්, මම කිව්වේ කෙල්ලෙක් වේලාත් කොල්ලෙක් නැතිව ජිවත් වෙනවා කියන්නේ කිසිම ෆන් එකක් නෑ කියලා කෙල්ලේ. අනේ මන්දා.

    මොකා උනත් single එල
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අය්යේ... පොඩි suggest එකක් තියෙනවා... අපි වගේ card වලින් ලොග් වෙන එව්න්ට radio tread එකට සෙට් නොවි, වෙනම chat box එකක් දාලා දෙන්න බැරිද? නැත්නම් chat box එකක් විදිහට අපිට radio tread එකේ පොස්ට් පෙන්වන්න විදිහක් නැද්ද?
    පුලුවන් උදව්වක් කරන්න අය්යේ.......