2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,866
    1
    4,923
    113
    40
    හත් ඉලව්වෙ!
    Hu huuuuuu ohoma yan,kerakila........... :rofl::rofl::rofl:

    ela ela set wemu natannaaa...
    smurff.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකා උනත් single එල​

    එහෙම කියාගෙන හිටිය හැමෝම රිලෙෂන්ශිප් එකක් පටන් ගත්තාම ලව් ඉස් බෙස්ට් කියාගෙන දගලාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා කෙල්ලේ, අනේ මන්දා උඹත්.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    එහෙම කියාගෙන හිටිය හැමෝම රිලෙෂන්ශිප් එකක් පටන් ගත්තාම ලව් ඉස් බෙස්ට් කියාගෙන දගලාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා කෙල්ලේ, අනේ මන්දා උඹත්.

    ඒක ඒ වෙලාවට බලමු ඉතින් ​
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි යකෝ මමත් ඉන්නවා...බොට මාව පේන්නේ නෑ :no::no:
    ට්‍රිප් එකක් යද්දි මාවත් එක්කගෙන පලයල්ලා....
    ඒක තමා අපිව පෙන්නේ නෑ:no::no::baffled: