RePost බුවා;13409567 said:කොටු 7 මේ දැන් ගැහුවෝ......
මට ජයවේවා...........
ela ela machan...Congradzz..

RePost බුවා;13409567 said:කොටු 7 මේ දැන් ගැහුවෝ......
මට ජයවේවා...........

ඇයි බං උඹ නටන්නේ නැද්ද බං හරි අවුලක් නෑ බං නටන එවුන් දිහා හරි බලලා හිනා වියන් බං

කට්ටිය හෝගාල නටනව වගේ. එළ එළ දිගට ම නටන්න
යුද්දෙ කරපු රණවිරුවන් වෙනුවෙන් පුලුවන්නම් සන්ෆවර්ලගේ සෙබලාණනේ සිංදුව දීපං මචං...
oya balan innawada..ane entakoooooooooooooo![]()
මල්ලි නටන්නකො එළට 
එක නේ කෙල්ලේ, උඹලාට එක තිරණයක් ගන්න විදියක් නෑ, එකයි හුගාක් කෙල්ලෝ, තවමත් තනියෙන් දුක් විදින්නේ, අනේ මන්දා උඹත්.
යුද්දෙ කරපු රණවිරුවන් වෙනුවෙන් පුලුවන්නම් සන්ෆවර්ලගේ සෙබලාණනේ සිංදුව දීපං මචං...
විහිලුවට වගේ කිව්වේ බං..![]()
මං මේ මල්ලිල නංගිලගෙ ලස්සන නැටුම් බල්න ඉන්නවමල්ලි නටන්නකො එළට
![]()