2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අපිත් ඉන්නවෝ.. දිලුම දීපන් ෆන් එකක් ආයෙ ලොවෙත් නැති වෙන්න....


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....

කිරි රේඩියෝ

00020770.gif

ලොවෙත් නෑ
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අපිත් ඉන්නවෝ.. දිලුම දීපන් ෆන් එකක් ආයෙ ලොවෙත් නැති වෙන්න....


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    hha ha...ela ela...ada kattiyama natamuuu...
    bonnetapplau.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය හෝගාල නටනව වගේ. එළ එළ දිගට ම නටන්න
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යුද්දෙ කරපු රණවිරුවන් වෙනුවෙන් පුලුවන්නම් සන්ෆවර්ලගේ සෙබලාණනේ සිංදුව දීපං මචං...
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇයි ඉතින් කෙල්ලේ උඹත් කෙල්ලෙක් නේ බං අනේ මන්දා උඹත්.

    මං කෙල්ලෙක් තාම එත් ඔයා කියන හැම දේම ඒක කෙල්ලෙක්ට අදාල වෙන්නේ නැහැ අනික හෙම කෙල්ලම ඒක වගේ නෙවෙයි නේ නේද?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපිත් ඉන්නවෝ.. දිලුම දීපන් ෆන් එකක් ආයෙ ලොවෙත් නැති වෙන්න....


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    11.gif
    elazz wlcm :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මං කෙල්ලෙක් තාම එත් ඔයා කියන හැම දේම ඒක කෙල්ලෙක්ට අදාල වෙන්නේ නැහැ අනික හෙම කෙල්ලම ඒක වගේ නෙවෙයි නේ නේද?

    ඔව්, කෙල්ලේ ඔව්, ඒත් ඉතින් ඒ බණේ කියාගෙන ඉන්න කෙල්ලොන්ව තමයි මට වැඩිපුරම අවිශ්වාස කෙල්ලේ, අනේ මන්දා බං