මම කන්න ගිහින් හිටියේ.dunna machan.....uba hitiye nadda??
එළ එළ මචන් දුන්නම්.

මම කන්න ගිහින් හිටියේ.dunna machan.....uba hitiye nadda??

අපෝ දැන්ම බැහැ වගේ බන්. ටිකක් ඉදින් චුන් වෙලා එනකන්

oka nawathaganna danඔව් ඒක ඔයාගේ මතේ සහ ඔයා හිතන විදිහ වෙනස් කරන්න මං දෙවියොත් නෙවෙයි...මං දාන බනයක් නැහැ මං කිව්වේ මං ගැන...වෙන අය ගැන නෙවෙයි.. so mama dannawa mama kauda kiyala and mama gena danna ayath dannawa a hinda kenek gena nodena katha karanna epa

nawaththapan ban
අනේ මන්දා කෙල්ලේ, කෙල්ලොන් ගැන කොයි තරම් පොත් තිබ්බාත් ඒවා කියලා බලලා කෙල්ලොන්ව තේරුම් ගන්න විදියක් නෑ කෙල්ලේ, ඒත් මගේ කෙල්ලව නම් මට විශ්වාසයයි වෙන එක කෙල්ලෙකුට වඩා. අනේ මන්දා බං

අදත් පොඩි ගමනක් ගිය බන්
Combination...![]()

එහෙමද. මම කිව්ව එනකන් දෙන්න එපා කියල ගියේ බන්.
කමක් නෑ දුන්නනෙ.

දැම්මා දැම්මා...හා හා ඉක්මනට දාගෙන වරෙන් එහෙනම්...
![]()
අනේ මන්දා කෙල්ලේ, කරන කුපාධි හැම මගුලක් ම කරලා නොදන්න ගාණට කෙල්ලෝ කතා කරන්න දක්ෂයි බං අනේ මන්දා, මේ මෙක නම් කිව්වේ උඹට නම් නෙවෙයි කෙල්ලේ.
den machan hodata reddak porawagena moves tika balannashii shii ane ne ban....hoda dancing moves tikak thibuna ekai...![]()

අනේ මන්දා කෙල්ලේ, කරන කුපාධි හැම මගුලක් ම කරලා නොදන්න ගාණට කෙල්ලෝ කතා කරන්න දක්ෂයි බං අනේ මන්දා, මේ මෙක නම් කිව්වේ උඹට නම් නෙවෙයි කෙල්ලේ.