2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    අපිට ලගින් ඉන්න අය අපිට කොහොමත් විශ්වාසයි ඒක නොර්මල්...ඔයාට එයාව විශ්වාසනම් හොඳයි ඉතින් මං ඉල්ලන්නේ කෙනෙක් ගෙන නොදෙන කතා කරන්න එපා කියල

    අනේ මන්දා කෙල්ලේ, කෙනෙක් ගැන හොය හොය ඉන්න වේලාවක් නෑ කෙල්ලේ, වේලාවක් තිබ්බාත් හොයන්නේ මොකට ද පොතක් ලියන්න ද , අනේ මන්දා බං
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනේ මන්දා බං, මුට ලොකු කරලා වැඩ වෙන්නේ නෑ බං ලග පාට ඉන්නවා නම් ගොම පාරක් හරි කළු ගලක් ගහපන් එතකොට දැනෙයි බං අපේ ඉල්ලිම්
    ඔව් ඔව් බං..නම්බරේ දියං කෝල් කරලා කියන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    10_1_20.gif
    10_1_20.gif
    10_1_20.gif
    10_1_20.gif
    10_1_20.gif
    smiley-dance017.gif
    smiley-dance017.gif
    smiley-dance017.gif
    smiley-dance017.gif
    smiley-dance017.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    හැම ගැහැණු ළමයම එක වගේ නැහැනෙ. මිනිස් හිත කොහොමත් වෙනස්වෙන සුලුයි. ඔයා කියන ජාතියෙ අයත් ඉන්න පුළුවන්. ඒත් හැමෝම එහෙම නැහැනෙ. :D

    මාත් කියන්නේ ඕකම තමයි:yes::yes::yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    හැම ගැහැණු ළමයම එක වගේ නැහැනෙ. මිනිස් හිත කොහොමත් වෙනස්වෙන සුලුයි. ඔයා කියන ජාතියෙ අයත් ඉන්න පුළුවන්. ඒත් හැමෝම එහෙම නැහැනෙ. :D

    :yes::yes:
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    හැම ගැහැණු ළමයම එක වගේ නැහැනෙ. මිනිස් හිත කොහොමත් වෙනස්වෙන සුලුයි. ඔයා කියන ජාතියෙ අයත් ඉන්න පුළුවන්. ඒත් හැමෝම එහෙම නැහැනෙ. :D
    හැම කෙනාම එක වගේ නෑ. ගෑණු පිරිමි කියල නෑ. දෙගොල්ලන්ගෙම හොද නරක අය ඉන්නවා.

    ගෑණු නරකයි කියල හිතන අය පොඩ්ඩක් හිතන්න ඕනේ තමන්ගෙ අම්මත් ගෑණු කෙනෙක්.

    :yes::yes::yes: