කුරුණැගලට යන්න වෙනවද කොහෙද මූට ගලක් ගහන්න..
ඊට වඩා හොදයි හන්දියට ගිහිං ගලක් ගෙනල්ලා සෙට් වෙලා ගහන එක..![]()
අනේ මන්දා බං
කුරුණැගලට යන්න වෙනවද කොහෙද මූට ගලක් ගහන්න..
ඊට වඩා හොදයි හන්දියට ගිහිං ගලක් ගෙනල්ලා සෙට් වෙලා ගහන එක..![]()
මම කැපෙනවා.
හැමදාම නිදිමරන්න බෑ.
![]()
Ane Pala Doඑහෙනම් ඩිලුම ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිලුමා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
එහෙනම් ඩිලුම ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිලුමා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....