2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අයියෝ සල්ලි කිවුවලු. ඕක තමයි ශේප් වෙන්න කෙල්ලෝ කොහොමත් කියන්නේ

    අනේ මන්දා බං, මට හිතෙනවා අපේ එවුන්ට කෙල්ලොන් ගැන කියලා දෙන්න මේ රේඩියෝ වැඩසටහන එක දවසක් අරන් කරන්න බං අම්මපා.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ මන්දා උඹත්, ඒ කෙල්ල උඹට කැමති නැති වෙන්න හේතුව හැටියට මොකක් ද බං කියන්නේ,

    කෙල්ලට දැන්මම කොල්ලෙක් ඕනෙ නෑලු, අනිත් එක මගෙ ගැන යාලුකමකට වැඩි feeling එකක් නෑලු
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy

    87754.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනේ මන්දා බං, මට හිතෙනවා අපේ එවුන්ට කෙල්ලොන් ගැන කියලා දෙන්න මේ රේඩියෝ වැඩසටහන එක දවසක් අරන් කරන්න බං අම්මපා.

    අනිවා අපේ කොල්ලෝ සමහරු මර ගොන් බන්...උන්ව කෙල්ලෝ මරේට අන්දනවා අයේ එකෙන්ම. අපේ උන්ටත් ඉතින් ඕන ගුම් කැල්ලක් දැක්කම පොඩි හිනාවක් දැම්මම අයේ ඉතින් වෙන මුකුත් ඕනේ නැහැනේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෙල්ලට දැන්මම කොල්ලෙක් ඕනෙ නෑලු, අනිත් එක මගෙ ගැන යාලුකමකට වැඩි feeling එකක් නෑලු

    අනේ මන්දා බං උඹ එකීට කියපන් ෆිල්ග් ආවාත් නැතත් මම දන්නවා කෙල්ලේ, උඹට ෆිලින් එන විදියට උඹේ ජිවිතයට ඇතුල් වෙන්න කියලා,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොමැතිව දෑත ඔබේ.....
    රජකම.... රජකම.........රජකම.... රජකම.........රජකම.... රජකම.........රජකම.... රජකම.........:rofl: