2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
84.gif

meka lassanai :yes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela Dilum malli niyama show ekak kalaa. bus sindu ekathu karaganna e langa ekata. maath ahanna kamathi eeva. Ajith aiyage vage eeva :P kattiya bani habai lolz. adanum kattiya hondata natanna athi. aaith davasaka show ekakin set vemu. bohoma sthuthi radio team ekatath dilum mallitath ahan hitapu ha radio thread eke hitapu seeratamath :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තනුවක් හොයා ගෙන පදයක් තබාලා....
    එළි වැටකුත් අග හරියට තියාලා.....
    කෙල්ලන් ජෝඩුවක් තරිකිට කියාලා...
    ගහමුද කවි ටිකක් වයිමට කියාලා... :rofl:
    කෙලිනා විටදි දාගෙන ගී වැල් ගානේ
    මටනම් පුතේ රස නැත පෙනෙනා මානේ
    සරස්වතිය ඉන්නේ සැසියගේ දැහැනේ
    ඇය හා නිදමි මට සැපතකි ඒ හීනේ