mama danne neiwarada kohedaශෝ එක ඉවරද බන්....යකෝ....මේ වෙලාවට එන අපි අහන්නෙ මොනවද
kattiya comment kalamamath comment kala
mama danne neiwarada kohedaශෝ එක ඉවරද බන්....යකෝ....මේ වෙලාවට එන අපි අහන්නෙ මොනවද
ලොල්.. උං විහිළුවට බං කියන්නෙ... ඇත්ත සීන් එක දන්නවා ඇති හැමොම්..
![]()
ඔව්, බං අනේ මන්දා, හැමෝටම පෙන්නේ ඒ පින්තුරයේ වැරැද්දයි. හරියට මුං සුදනෝ වගේ නේ බං කතාව අනේ මන්දා.
කනින් කනට රසමුසු විවිධාකාරයි....
හිතින් හිතට හැගුමන් විශමයි සේමයි.....
සරස්වතිය මුමුනන පද වැල් බෝමයි...
දත් කිඹුලාට ඒ පද වැල් ටික භාරයි![]()
hikz inaga para aubowan kiyalama ganamko..![]()
thnx bc dilum ayyatai radio team ekatai apiwa sindu walata ekathu karagaththa set ekatai suba rathriyak sha shuba udasanak wewa hamotama ehenam hetah hamuwemu
[/FONT][/SIZE]
ලොල්.. උං විහිළුවට බං කියන්නෙ... ඇත්ත සීන් එක දන්නවා ඇති හැමොම්..
![]()



hehe elaz elaz ehenam akkio math ynwa
[SIZE="5"[FONT="Franklin Gothic Medium"]]ehenam man ynwa kollane kellane ada nam funthnx bc dilum ayyatai radio team ekatai apiwa sindu walata ekathu karagaththa set ekatai suba rathriyak sha shuba udasanak wewa hamotama ehenam hetah hamuwemu
[/FONT][/SIZE]
ELAKIRI
shik me wade hamadam kela wenwa hehe gn8 tc bs guys ehenam amn giya ba byee
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම නම් මුකුත් කියන්නෑ ඒකට...ඔහොම ඒවද බන් අනිත් ඒවුන් දාන්නේ
ධනුෂ්ක සංකපාලයි
නොනවතින ගීතයි
ඒ මදිවට තව කවියයි
සරසවිය මගෙ හිත කොනිත්තයි

මියුරු පදවැල් සිතැගි ස්වරයෙන් ගොතා ගී පද කියා නැටුවට
ලෙහෙසි නෑ ඒවා සොයා මුතු ලෙසින් අමුණා ගෙනත් දෙන්නට
අද දිනේ සුන්දරැති ගී පද අමුණ අමුනා ගොතා දුන්නට
හිසා නමා තුති පුදන්නෙමු බී සී දිලුම් මල්ලියේ ඔබහට